සංගීත සංදර්ශනයක් බලන්නට ආ මිතුරන් දෙදෙනෙකු යතුරු පැදියෙන් යද්දී කොළ දිවියෙකු හැපී යතුරුපැදි කරු උඩින් විසි වී අඩි 20 ක් පමණ ඈතින් වැටී මිය ගිය බවත් පිටුපස සිටි මිතුරා කුඹුරකට වැටී තුවාල නොලබා බේරුණු බවත් පොලීසිය කියයි. කොළ දිවියා ද මිය ගියේය.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළ දිවියා යතුරු පැදියක් පෙරළයි
රොක්සි Friday, 05 February 2016 07:59 PM
අපරාදේ වටිනා ජීවිත දෙකක්! (නි)
නිල්හාන් Friday, 05 February 2016 09:57 PM
අයියෝ! (නි)
කරූ Sunday, 07 February 2016 02:05 PM
කියන්න බැරි තරම් දුක් පොඩි එකා ගැන (කෞ)
දිල්ශාන් Friday, 05 February 2016 02:02 PM
අහිංසක කොළ දිවිය...කැලෑබද පාරවල් වලින් යනකොට පරෙස්සම් වෙන්න බැරිද? (හේ)
ඉන්දික Saturday, 06 February 2016 02:18 AM
අවාසනාවන්ත පුවතක් (නි)
ජයනාත් Saturday, 06 February 2016 04:27 PM
යතුරුපැදිය අධික වේගයකින් පැමිණ ඇති හැඩයි.(හේ)
රන් Friday, 05 February 2016 03:42 PM
අසරණ සතා ගැන කණගාටුයි. (අ)
හේමපාල Friday, 05 February 2016 05:58 PM
අයියෝ අසරණයෝ දෙන්නා! (නි)