මාතලේ උකුවෙළ ඕවිල්ල ගම්මානයට ඉහලින් ඇති විශාල ගලක් පෙරලීමේ අවධානමක් පවතින බැවින් එම ගම්මානයේ පවුල් 15ක සාමාජිකයන් 42 දෙනකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරිමට කටයුතු කළ බව මාතලේ දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය කියයි.
ඔවුනට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා පහසුකම් ලබා දීමට පියවර ගන්නා බවත් හො (14)දිනයේ එම ගල ඉවත් කිරිමට අදාල අංශ වෙත උපදෙස් ලබා දුන් බව මාතලේ මහ දිසාපති නීල් ද අල්විස් මහතා පවසයි.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
257
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1053
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කළු ගලක් ගමක් බය කරයි