අඟහරුවාදා (29) සවස කළුවරගස්වැව නිවසකින් අතුරුදන් වූ බව කියන අවුරුදු තුන හමාරක දැරියක කිලෝමීටර 13ක් පමණ දුරන් පිහිටි රක්ෂිත වනාන්තරයක සිටිය දී අද (30) අලුයම සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
රක්ෂිතයක එතරම් දුරක් දැරිය ගියේ කෙසේදැයි ගැටළු සහගත මුත් දැරිය පැහැර ගත් බවට මෙතෙක් සාක්කි ලැබී නැතැයි ද පොලිසිය පවසයි.
දැරිය අදෘෂමාන බලවේගයකින් කැළයට ගෙන ගියැයි පැතිර යන මිත්‍යා මත ප්‍රතික්ෂේප කරන බව පොලිසිය කියයි.
පුවත්පත්හි ළමයින් සම්බන්ධ නොයෙකුත් වාර්තා පළවන මේ සමයේ මෙවැනි සිද්ධි ගැන මාධ්‍යවේදීන් මෙන්ම මහජනයාද සංවේදීව හා වගකීමෙන් ක්‍රියා කළ යුතු යැයි මනෝවිද්‍යාඥයෝ කියති.
2025 දෙසැම්බර් මස 18
410
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1024
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කළුවරගස්වැව දැරියක කැලේ
දුමින්ද Wednesday, 30 September 2015 06:52 AM
විලාසිතාවක් වෙලාද(ම)
සුමනපාල Wednesday, 30 September 2015 07:05 AM
දෙවි පිහිටෙන් අනතුරක් වෙලා නැති එක ලොකු දෙයක්.(ම)
භාතිය Wednesday, 30 September 2015 07:16 AM
මනෝ විද්‍යාඥයන්ගේ කාලෝචිත හා හරවත් ප්‍රකාශය දෙස රටවැසි අපි,අපේ මිත්‍යා කඩතුරා හැර දෑසේ බැලිය යුතුයි (ම)
ධර්ම ජයවික්‍රම Wednesday, 30 September 2015 08:25 AM
දෙමාපියන්ගේ නොසැලකිල්ල අදෘශමාන බලවේගයක් වෙලා ජාතියේ මල් කැකුළු මිථ්‍යාව ඉදිරියේ පරවෙන්න දෙන්න එපා. (ර)
ෂෙල්ටන් Wednesday, 30 September 2015 10:13 AM
ළමා අපරාද පිළිබඳව පුවත්පත් පාලනයක් අවශ්‍යයි.(ම)