IMG-LOGO

කළල ගිළුණු මත වරනිදු ගොඩ ගනුත:තුමුල බලැති අලි යතුරක් මිස අන් කෙවත

රාත්‍රී ආහාර සොයා යමින් සිටියදී පුත්තලමේ වළකට වැටුණු වල් අලි නාම්බෙකු බේරා ගත් බව වනජීවී නිලධරයෝ කියති.

වළේ සිර වී සිටි අලියාගේ වයස අවුරුදු 20 ක් පමණ වේ.

 

 

 

 



අදහස් (0)

කළල ගිළුණු මත වරනිදු ගොඩ ගනුත:තුමුල බලැති අලි යතුරක් මිස අන් කෙවත

කුමාරි Tuesday, 06 May 2014 06:30 PM

පවු සතාට තුවාලත් වෙලා. බේරාගත් මහත්වරුන්ට ගොඩාක් පින්. (නි)

:       0       0

සෙලනිකස් Tuesday, 06 May 2014 06:40 PM

මේ විදියට අනාරක්ෂිත වළවල් තිබුණොත් මනුස්සයෙක්,දරුවෙක් වුණත් මේවට වැටෙන්න පුලුවන් (නි)

:       0       0

සිරිල් Tuesday, 06 May 2014 07:30 PM

අද කාලේ වෙන දේවල් දැක්කහම අලින්ටත් තරහා යන්නෙ නැතුවයෑ? (නි)

:       0       0

සමන් Tuesday, 06 May 2014 07:30 PM

ඇයි දන්නෙ නැහැ හදිසියේම ඌට කේන්ති ගියේ? (නි)

:       0       0

ජගත් සෞද් Tuesday, 06 May 2014 07:30 PM

යහපත් දෙයක්, සතාට ප්‍රතිජීවකයක් විද මුදා හැරියා නම් තවත් හොඳයි. ඔබ සැමට පින්. (නි)

:       0       0

දීපාල් Wednesday, 07 May 2014 09:02 AM

දකුණේ උපන් හෙළ ඇඳුරන් ඇති තැනක. බස රස උපදින්නේ අම බිදුවක් ලෙසක.(නදී)

:       0       0

නිලන්ති Wednesday, 07 May 2014 09:59 AM

මේ කෙනර බේරාගත් සියලු දෙනාටම බොහෝම පින්. (ස)

:       0       0

මනෝජ්-සාජා Tuesday, 06 May 2014 08:48 PM

සිරිල්, සමන් මහත්වරුනේ,මේ පුවතට අදාළ අලියට තරහා ගිහින් නැහැ. (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Tuesday, 06 May 2014 09:06 PM

මේ කෙනෙරයාට නීරෝගී සුවය ලැබේවා! (නි)

:       0       0

හේරත් Tuesday, 06 May 2014 09:39 PM

අනේ කාලේ වනේ වාසේ! (නි)

:       0       0

කුමාරි Tuesday, 06 May 2014 09:55 PM

සිරිල්, සමන්, මොකද මේ? යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ? (නි)

:       0       0

රූපා Wednesday, 07 May 2014 12:04 AM

ඒ සතා වැසිකිලි වලකටයි වැටිලා තියෙන්නේ ..? මේ රටේ මිනිසුන් විහින් මැරෙන්නේ? බලන්න ඒ වලට තම ප්‍රදේශයේ දරුවෙක් මහල්ලෙක් වැටිලා මැරෙන්න බැරිද, කිසිවෙකු මේ දෙස අවදානයක් යොමු කල බවක්නම් පෙනෙන්න නැහැ ..?කෙනෙක් මරුනාම අපේ සැවොම දුක්වෙන හැටි බලන්න ඕන ..? එත් දෙයක් වෙන්න පෙර ඒ දෙය වලක්වා ගන්න ඔළුගෙඩි පාවිච්චි කරන්නේ නැහැ ..? මේ සතාට ජයත් සෞදි ..කීව සේම ප්‍රතිජීවකයක් එන්නත් කරලයි හරි විදියටනම් කාලෙට මුදාහරින්න තිබුනේ ..?ඒ ටික කරන්නත් ඔලුව තියන වන ජීවීල අපිට කොයින්ද ...? (ස)

:       0       0

අනුරාධ ලියනගේ Wednesday, 07 May 2014 12:57 AM

මේ අහිංසක සතාව බේරගත්තු මහත්වරැන් සියලු දෙනාටම ගොඩක් පින්. මොකද මේ අහිංසක සතුන්ට ගොඩක් කරදර වෙනවා. (ස)

:       0       0

දොන් රොසාන් ද සොයිසා Wednesday, 07 May 2014 03:05 AM

මේ කෙනෙරයාට තුවාල වලට බෙහෙත් ටිකක් දාලම යන්න ඇරියනම් ගොඩක් වටිනවා නේද ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 87 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 486 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 255 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site