කොළඹ විශ්ව විද්‍යාලයේ පැවැති ශිෂ්‍ය උද්ඝෝෂණය වාර්තා කිරීමට ගිය ලංකාදීප ඡායාරූප ශිල්පියකුට එහි සිටි සිසුන් පහර දීමට ගත් උත්සාහය පොලිසියේ හා අනධ්‍යයන සේවකයන්ගේ මැදිහත්වීමෙන් අසාර්ථක විය. සිසුහු ලංකාදීප මාධ්‍යෙව්දියාගේ කමිස කොලරයෙන් අදිමින් ඔහුලේ කැමරාව උදුරා ගැනීමට තැත් කළහ. ඔහු අනන්‍යතාවය තහවුරු කිරීමට කොතෙක් උත්සාහ කළ ද ප්‍රකෝපකාරී සිසුහු එය නොතකා පහරදීමට උත්සාහ කළහ. එහිදී පොලීසිය හා අනධ්‍යයන සේවකයෝ ජනමාධ්‍යවේදියා ශිෂ්‍ය ග්‍රහණයෙන් මුදාගෙන ආරක්ෂාකාරී ස්ථානයකට රැගෙන ගියහ. සිසුන් එම ස්ථානයෙන් ඉවත්ව යන තුරු පැයකට වැඩි කාලයක් එහි ගතකිරීමට ඔහුට සිදු විය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
කොළඹ සරසවි සිසුහු මුව හමට තලති
චමින්ද Wednesday, 14 December 2011 03:02 PM
පෞද්කලි කරනය කරානම් හොදට ඉගෙනගයි.
ප්‍රසන්න Wednesday, 14 December 2011 03:20 PM
පෞද්ගලීකරණය කරන්න කතාකරන හැමෝම නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් අය වීමනේ පුදුමේ.
කවීන් Wednesday, 14 December 2011 03:40 PM
විශ්ව විද්‍යාල තියෙන්නේ ඉගෙන ගන්න මිසක් දේශපාලනය කරන්න නොවේ නේද ? පෞද්ගලීකරණය කලාම ඔය දාන සෙල්ලම් දාන්න බෑ නේද?
හසීක් Thursday, 15 December 2011 09:23 AM
හැබැයි අපි නිදහස් අධ්‍යාපනය ඉගෙන ගන්න කාලේ දේශපාලනය පටලව ගත්තෙ නෑ... දැන් ඉන්න අය තමයි පිස්සු නටන්නේ හැම එකකටම උද්ඝෝෂණ කරලා..
නිල්මිණි Thursday, 15 December 2011 09:34 AM
කොළඹ කැම්පස් එක පෞද්ගලීකරණය කරන්න
දමින්ද Thursday, 15 December 2011 10:21 AM
ඔය සෙල්ලම් තව ටික කාලයයි