IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


කොළඹ වල් බල්ලන්ට හොඳ කාලයක්

කොළඹ හා ඒ අවට තදාසන්න ප්‍රදේශවල අයාලේ සැරිසරන බල්ලන්ට සුබසාධන මධ්‍යස්ථානයක් පිහිටුවීමට කොළඹ මහ නගර සභාව සැරසෙයි.

කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය පැවසුයේ අයාලේ යන බල්ලන් 3000ක් පමණ කොළඹ නගර සභා සීමාවේ සිටින බවයි.

 



අදහස් (0)

කොළඹ වල් බල්ලන්ට හොඳ කාලයක්

චිත්‍රා Monday, 24 March 2014 12:47 AM

ඒ වගේම තවත් විශේෂ දෙයක්, වද බාවය සදහා එන්නතක් දීම වඩා වැදගත්.(නදී)

:       0       0

රොෂේන් ඩි සොයිසා Monday, 24 March 2014 02:23 AM

හොද පුහුනුවක් දී රට යවමු. (දී)

:       0       0

ලලිත් Monday, 24 March 2014 07:59 AM

අනාථ ළමයි බලාගන්න සුබසාධන මධ්‍යස්ථාන දාපු සමහර කට්ටිය කලේ පිටරට ළමයි නැති සුද්දන්ට ළමයි විකුනපු එක. සමහර රටවල බලු මස් වලටත් හොඳ ඉල්ලුමක් තියෙන නිසා මේ බල්ලන්ට ඒ ළමයින්ට වූ විපත අත් නොවේවා.(නදී)

:       0       0

සෑම් Sunday, 23 March 2014 02:51 PM

ඕක හදල චීනෙකුට බලාගන්න දුන්නනම් හරි.(නදී)

:       0       0

බංඩා Monday, 24 March 2014 08:04 AM

කොළඹ විතරක් නෙවේ ඔය පලාත් සභා වලත් ඔය කියන වල් බල්ලන් ඕනා තරමක් ඉන්නවා.(නදී)

:       0       0

ප්‍රසාද් මංජුල Sunday, 23 March 2014 03:03 PM

ඇත්තටම හොඳ වැඩක්. මේ මගින් මිනිස්සුන්ටද, මේ බල්ලනටද හිතකර පරිසරයක් ඇති වේ.(නදී)

:       0       0

දයා අලහාකෝන් Sunday, 23 March 2014 03:40 PM

මුන්ගේ කෑමත් බද්දෙන් නිදහස් නිසා හැමතැනම බෝ කරලා බලු රටක් කරමු.(නදී)

:       0       0

කුමාර් Sunday, 23 March 2014 03:51 PM

ටිකක් හොඳයි. තව පාරවල් වල ඉන්න බල්ලන්වත් අල්ලගෙන යනවා නම් තවත් හොඳයි.(නදී)

:       0       0

සත්‍යපාල Sunday, 23 March 2014 04:14 PM

"කොළඹ වල් බල්ලන්ට හොඳ කාලයක්" කොහොමත් පළාත් සභා සහ ප්‍රාදේශීය සභා ක්‍රමයෙන් රටේම වල් බල්ලන්ට හොද කාලයක් ලබල ගොඩක් කල්.(නදී)

:       0       0

ප්‍රියකුමාර Sunday, 23 March 2014 05:50 PM

ඔය වල්බලු මධ්‍යස්ථානයට දියවන්නාවට ලංකර ඉදිකිරිම ඉතා කාලෝචිතයි.(නදී)

:       0       0

සීලා Sunday, 23 March 2014 06:20 PM

ප්‍රියකුමාර- ඔබගේ අදහස නම් ඉතාමත් හොදයි. (නදී)

:       0       0

බමුණු Sunday, 23 March 2014 06:55 PM

"කොළඹ වල් බල්ලන්ට හොඳ කාලයක්" මෙය අයාලේ යන බල්ලන්ට කියා සංසෝදනය විය යුතුයි. සත්‍යපාල මහතා කීව වගේ පළාත් සභා සහ ප්‍රාදේශීය සභා ක්‍රමයෙන් රටේම වල් බල්ලන්ට හොද කාලයක් ලබල ගොඩක් කල්.(නධී)

:       0       0

ගුණවර්ධන Sunday, 23 March 2014 08:00 PM

කකුල් හතරේ වල් බල්ලන්ට මෙහෙම කරන එක යහපත් වැඩක්. නමුත් වැඳලා කියන්නම් කකුල් දෙකේ වල්බල්ලන්ට නම් උපකාර කරන්න එපා.(නදී)

:       0       0

කුමාර් Sunday, 23 March 2014 08:11 PM

වැරදි කරපු දේශපාලු පුතාලටත් ඒ බෝඩිමම දුන්නා නම් නියමයි.(නදී)

:       0       0

රම්සි Sunday, 23 March 2014 08:27 PM

බල්ලා වල් ද නැත්ද කියල හොයාගන්නේ කොහොමද? (නදී)

:       0       0

ලක්විඳ Sunday, 23 March 2014 08:28 PM

එතකොට කාන්තා පක්ෂය අමතක කරලද ? (නදී)

:       0       0

සුකිරි Monday, 24 March 2014 12:25 PM

ඉස්සරහට අලුත්ම වර්ගයේ මස් වර්ගයක් වෙළදපොලට එන්න පුළුවන්.(නදී)

:       0       0

කිත්සිරි Sunday, 23 March 2014 10:16 PM

මට බය එළුමස් ලැබෙයිද කියලා ඉදිරියේදී.(නදී)

:       0       0

මංජුල Sunday, 23 March 2014 10:49 PM

පොඩි ළමයි කි දෙනෙක් දිනකට බල්ලෝ කනවාද බොහොම හොද වැඩක් තමයි මේ කරලා තියෙන්නේ (දී)

:       0       0

කුසල් Sunday, 23 March 2014 10:49 PM

ඉතාමත් හොඳ වැඩක් පිස්සු බලු රෝගය ලෝකෙන්ම තුරන් කරන්න ඕනේ (දී)

:       0       0

මාලක Sunday, 23 March 2014 10:49 PM

අන්න හොදයි නියමයි (දී)

:       0       0

මනෝජ්-සාජා Sunday, 23 March 2014 10:49 PM

ඇයි කොළඹ ඉන්න බැල්ලියන්ට මේ නරක කාලයක්ද ?. (දී)

:       0       0

පිටිගල Monday, 24 March 2014 04:34 PM

බුදු අම්මෝ කැලණියේ පාරක යන්න බැහැ බල්ලෝ නිසා. මම හිතන්නේ මිනිස්සුන්ට වැඩියි බල්ලෝ.සුභසාදන නෙවෙයි ඉස්සර වගේ මරා දාලා මිනිස්සුන්ට ජීවත් වෙන්න පරිසරයක් හදන එකයි කරන්න තියෙන්නේ. බලු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ය මගේ අදහසට විරුද්ධ ඇති. ඒ උනත් බල්ලාට වැඩිය මිනිසා ගැන සිතිය යුතුයි. මිනිස්සු මරණ එකයි රිය අනතුරුයි වලක්වලා බල්ලෝ වගේ මිනිස්සු මරණ සහ මැරෙන එක අවම කලයුතුයි. එකයි ඉස්සෙල්ලා කරන්න ඕන. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 791 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 386 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 518 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site