IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


කොළඹ වරායෙන් කෑල්ලක් බංගලාදේශයටත්

(පාලිත ආරියවංශ)

ඉන්දියාව පකිස්ථානය පමණක් නොව බංග්ලාදේශය සමග ද අප වෙළඳ සම්බන්ධතා පැවැත්විය යුතු පාර්ශවයක් ලෙස සලසකනවා. එම නිසා යම් කොන්දේසියකට යටත්ව  කොළඹ වරායේ  නිශ්චිත හදුනාගත් ස්ථානයක් බංගලාදේශයට ලබාදීමට මා එගක වුණා යැයි  වරාය නාවික හා ගුවන්සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා බදුල්ලේදී පැවසීය .

අපගේ ආණ්ඩුකාර මුසම්මිල් මැතිතුමා මාරුකරන්න එපා කියලා ජනාධිපතිතුමාට  මම කිව්වා . හුඟාක් දේශපාලඥයන් මේ සඳහා සිංහල බෞද්ධයෙක්ම  යෝජනා කරද්දි  මම එහෙම කිව්වේ නැහැ. සැබෑ සංහිදියාව ඇතිවන්නේ අපි එකිනෙකාට ගරු කිරීමට හා ඔවුන්ගේ දක්ෂතාවලට තැන දීම මගිනුයි.

චිතගොං වරාය ඉතා දියුණු වරායක් බවට නුදුරු අනාගතයේදී පත්වේවි. මේ අනුව ඔබට පෙනෙනවා ඇති අපි මුස්ලිම් රටවල් සමග ඉතා හොඳ සම්බන්ධතාවයක් පවත්වන බව. නමුත් මා මතක් කළ යුතුයි මීට කලකට පෙර අප මුස්ලිම් රටවල් සමග සම්බන්දතා පළුදුකරගත්තා .

නමුත් දැන් අප සමග ඒ සම්බන්ධතා ඇති කර ගනිමින් සිටිනවා එය අපේ ආර්ථිකය නැවත ගොඩනැගිනීමට අත්‍යාවශ්‍යයි .

 



අදහස් (10)

කොළඹ වරායෙන් කෑල්ලක් බංගලාදේශයටත්

wedage Monday, 26 June 2023 03:23 PM

සිරා. මාල දිවයිනටත් කෑල්ලක් දෙමු නේ

:       23       24

wedageMonday, 26 June 2023 04:15 PM

සිරාගෙ කට් ඒක කීයද?

:       3       15

Nimal Monday, 26 June 2023 04:14 PM

දීල දීල අන්තිමට අහවල ඒකත් දෙන්න වෙයි වගෙ.

:       3       18

amith Monday, 26 June 2023 04:41 PM

මේ හැම දේශපාලුවෙක්ම හිතන් ඉන්නේ රටේ දේපළ ඔවුන්ගේ පුද්ගලික බූදලයක් කියලා... දැන්නම් මේ ක්‍රමය වෙනස්කළ යුතුමයි.

:       0       0

සමනළයා මල හා බඹරා Monday, 26 June 2023 06:05 PM

චිත්‍රපටි හෝල් එකත් දෙමු නේද?

:       0       0

ravin Monday, 26 June 2023 06:22 PM

පරම්පරානුගත දේපළද? නැතිනම් හොරාකාපු ඒවායින් ගත්තු දේපළද ඔයා දෙන්න යන්නේ...?

:       0       0

Shashika519 Monday, 26 June 2023 10:10 PM

ඕෂධීට වගේ සෝමාලියාවටත් කෑල්ලක් දෙමු නිදි සිරිපාල..

:       0       0

gunda Monday, 26 June 2023 10:28 PM

බංග්ලාදේශ වලට දෙන්න යන කොළඹ වරාය කැබැල්ල හරියට අම්මාගේ බූදලය කියලා හිතාගෙනද ඉන්නේ?

:       0       0

Lalla Tuesday, 27 June 2023 07:43 AM

මොලේ මැරුන මේ වගේ නාකි පරඬැල් දැන්වත් තනතුරුවලින් ඉවත්කර දැමීම හොඳ නැතිද...

:       1       0

Bunny Preena Tuesday, 27 June 2023 10:45 AM

අපි ඉතින් විකිනෙන්ණයි ,විකුණන්නයි උපන් ජාතියක් නේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 542 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site