ඕලන්ද යුගයට අයත් බවට විශ්වාස කරන ලෝකඩ හෝ තඹ කාලතුවක්කුවක් කොළඹ වරාය මුහුදේදී හමුවී ඇතැයි රේගුව කියයි.
ටොන් දෙකක් පමණ බරැති අඩි හතක් උසැති කාල තුවක්කුව රේගු ජෛව විවිධත්ව,සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකය මගින් පරීක්ෂාවට ලක් කැර ඇති අතර එය රේගුව භාරයට ගැනීමට ද නියමිතය.
2025 දෙසැම්බර් මස 18
675
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ වරායෙන් ඕලන්ද ඉතිහාසය ගොඩ ගනී
ආරියසේන Wednesday, 18 December 2013 09:20 PM
ඕලන්දයෙන් අපේ ජාතිය නැත්තට නැති කරන්න ගෙනා කාලතුවක්කු වෙන්න ඕනා. ඒක නැවත් සමග මුහුදු බත් නුනා නම් නිදහස් සටන් වලදී කොපමණ තරුණයින්ගේ ජීවිත නැති වෙනවා ද ? (නදී)
සත්‍යයා Thursday, 19 December 2013 03:37 AM
ආරියසේන මහත්තයෝ! දැන් ඉන්න අය වැඩේ ඕලන්ද කාරයින්ට වඩා හොඳින් කරන්න දන්නවා. ඕක මුහුදු පතුලේ තිබුන කාලේ නොවෙයිද ලංකාවේ තරුණ තරුණියන් 80,000ක් විතර අතුරුදහන් උනේ?(නදී)
අමිල කටුනායක Wednesday, 18 December 2013 05:07 PM
ගිලි ගිය නැවක්ද? (නදී)
රිස්වාන් ඩුබායි Wednesday, 18 December 2013 05:10 PM
පින්තුරු ටිකකුත් දැම්මොත් නේද හොද?බලන්නත් ආසයි. (නදී)