
(ප්‍රසාද් රුක්මල් සහ ශාන්ත චන්ද්‍රසිරි)
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1007 දරන සීග්‍රගාමි දුම්රිය අද (3) පස්වරුවේ කොටගල - හැටන් දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දී පීළිපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
මෙම දුම්රියේ නැරඹුම් මැදිරිය සහිත මැදිරිය ක් මෙසේ පිළීපැනිමට ලක් වී ඇති අතර, මින් දුම්රිය මාර්ගයට ද අලාභහානි වී ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු කීය.
මේ නිසාවෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇති අතර ,එම මාර්ගයේ දුම්රිය ප්‍රමාද වන බවද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය.
(ජායාරූප: ප්‍රසාද් රුක්මල්)

2025 දෙසැම්බර් මස 18
509
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1057
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ - බදුල්ල දුම්රියක් කොටගලදී පීළි පනියි
wedage Monday, 03 June 2024 04:57 PM
මේකට ප්‍රතිකාරය හැටියට නැරඹුම් මැදිරිය සැහැල්ලු කම අඩුකරන්න ක්‍රමයක් නැද්ද? මොකද නැරඹුම් මැදිරිය පැද්දෙනවා වැඩියි.
wedageTuesday, 04 June 2024 11:13 AM
නැරඹුම් මැදිරියට තව බර යොදන්න මේ වගේ දුම්රිය වලදී දුම්රිය රියදුරන්ව දැනුවත් කරන්න මද වේගයෙන් ගමන් කරන්න කියලා නැත්නම් වේගයෙන් යනකොට නැරඹුම් මැදිරිය උඩ පනිමින් වැනෙනවා
Nimal 1 Monday, 03 June 2024 05:09 PM
එක්කෙනෙක් හපුතලේදී ගිනි ගන්නවා තව කෙනෙක් කොටගලදී පිලි පනිනවා. අපට විශ්වාසයෙන් යුතුව දුම්රියෙන් ගමනක් යා හැකිද?
Bandula Monday, 03 June 2024 06:08 PM
මේ සෙවාන් සෙලවෙන දත් වගෙයි.