කොළඹ ප්‍රධාන පෙළේ පාසලකට මෙම වසර සඳහා ළමයින් ඇතුළත් කිරීමේ දී සිදුවීයැයි කියන දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට විගණන නිලධාරීහු පිරිසක් අද එම පාසලට ගියහ.
2025 දෙසැම්බර් මස 18
570
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ පාසලක විගණන පරීක්ෂණයක්
නිලන්ත Monday, 11 January 2016 09:14 AM
අද බොහෝ පාසල් වල තත්ත්වය ඕකයි (නි)
වරුණ Monday, 11 January 2016 10:20 AM
ලංකා, මාසයකට 3,500 ක් 4,000 ක් වෑන් වලට ගෙවල පාසලට එවන එකේ, පාසලේ පැවැත්මට සහ දියුණුවට වසරකට එවැනි ගණනක් ගෙවෙන එකත් ප්‍රශ්නයක්ද? (කෞ)
රොෂානා Monday, 11 January 2016 11:44 AM
මගෙනුත් එක් දරුවෙකුට ලක්ෂ 5ක් ඉල්ලූ කෙනෙක් හිටියා (නි)
මුණසිංහ Monday, 11 January 2016 12:11 PM
මේ පාසල් පවතින්නේ තව අවුරුද්දයි (කෞ)
ප්‍රියන්ත Monday, 11 January 2016 07:05 AM
අගමැතිතුමා ඉගෙන ගත්තු පාසලේද ? (බ)
ලංකා Monday, 11 January 2016 07:19 AM
වසර 128 පැරණි පාසලක පළමු මාසය තුළ කළ අයකිරීම් එකතුව 16,000 ඉක්මවා ගොස් ඇත, (පුතා 2 වසර ශිෂ්‍යයයෙකි) ඒ ගැනද පරීක්ෂණයක් කරන්න. එක වසරට ඇතුලත් කිරීම සඳහා මගෙන් 200,000 ඉල්ලා සිටියේ, සියලු සුදුසුකම් සපුරා තිබියදීය. (බ)
සිල්වා Monday, 11 January 2016 07:32 AM
දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට හොද කමිටුවක් පත්කරලා මුළු රටේම ප්‍රධාන පාසල් පරික්ෂණයට ලක්කරන්න ඕනි.(කෞ)