ලබන 31 වැනි දා කාලය අවසන්වීමට නියමිත කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 31ක කාලය ලබන ජුනි 30 වැනි දා දක්වා මාස හයකින් දීර්ඝ කිරීමේ විශේෂ ගැසට් පත්‍රය අද (30) රාත්‍රී නිකුත් කරන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය කියයි.
ඒ අනුව මෙම පළාත් පාලන ආයතන 23 ලබන ජනවාරි පළමු වැනි දා සිට ජුනි 30 වැනි දා දක්වා ක්‍රියාත්මක වන බව ද එම අමාත්‍යංශය පවසයි.
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ පුරසබේ කාලයත් දීර්ඝ කරයි