IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කොළඹ පාරක් මාස හතරකට වැසේ

හදිසි අලුත් වැඩියාවක් නිසා කොළඹ මෝදර අලුත් මාවත ඉබ්බගේ වත්ත කොටස හා ශාන්ත ජේම්ස් මාවත හන්දිය දක්වා අද සිට (22) සිට මාස හතරක් දක්වා වසා දමන බව මෝදර පොලිසිය කියයි. ශාන්ත ජේම්ස් හංදියේ වර්ණ සංඥා අසලින් දකුණට හැරි මුතුවැල්ල පාර ඔස්සේ හෝ සංඥා අසලින් වමට හැරී බ්ලුමැන්ඩල් හරහා ආමර් වීදිය ඔස්සේ කොළඹට ළඟවිය හැකි බව පොලිස් රථවාහන අංශය පවසයි.



අදහස් (0)

කොළඹ පාරක් මාස හතරකට වැසේ

අමිල කටුනායක Saturday, 23 November 2013 10:34 AM

එක පැත්තක් වැහුවොත් ඒ පැත්තේ අයට සහනයක්.(නදී)

:       0       0

ලොකූ Saturday, 23 November 2013 11:34 AM

අර වත්තෙ ඉදන් හයි වේ එකක් දාන්න ප්ලෑන් කරනවා ඇති.(නදී)

:       0       0

මිනිපෙ Saturday, 23 November 2013 04:03 AM

ඉතිරි මාස අට,අපේ අහවල් පාට මල්ලිලා වහලා දායිද දන්නෙ නැහැ. (නි)

:       0       0

උපාලි Saturday, 23 November 2013 04:17 AM

අන්න එහෙම කියන්න. නැත්නම්, පාරවල් වහනවා කිව්වහම ඇඟේ මාළු නටනවා. එක එක්කෙනා හැම එකටම පාරවල් වාහන එකනේ විලාසිතාව. ඒකයි. (නි)

:       0       0

මුර්ති දේවසුරේන්ද්‍රන් Saturday, 23 November 2013 08:41 AM

මගේ වත්තට යන පාරත් වහනවද ? දැන් ඉතින් වටේ යන්න වෙයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site