(මහින්ද නිශ්ශංක)
අධික වර්ෂාව හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගය ජලයෙන් යට වීම නිසා ඇනහිට තිබූ කොළඹ හා පුත්තලම අතර දුම්රිය ධාවනය අද (27) සිට යථාතත්වයට පත්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
ඒ අනුව කොළඹ සිට පුත්තලම දක්වා දිනකට ධාවනය කෙරෙන දුම්රිය හතරෙන් දෙකක් මේ වනවිට පුත්තලම දුම්රිය ස්ථානයට ළගා වී ඇති අතර පුත්තලම සිට කොළඹ දක්වා ධාවනය කෙරෙන දුම්රිය හතරෙන් දෙකක් මේ වනවිට පිටත්ව ගොස් ඇතැයි ද දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියකු පැවසීය.
මුන්දලම සිට පුත්තලම දක්වා මාර්ගය ජලයෙන් යට වීම නිසා ඉකුත් 21දා සිට දුම්රිය ධාවනය කොළඹ සිට බංගදෙනිය දක්වා සීමා කර තිබුණි.
අද සවස කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිත බංගදෙනිය කාර්යාල දුම්රියද
පුත්තලම දක්වා ධාවනය කිරීමට නියමිත බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
492
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ-පුත්තලම දුම්රිය ධාවනය පෙර පරිදිම
රාධිකා Tuesday, 28 May 2024 02:14 AM
පානදුර සිට නෙවෙයිද පටන් ගන්නේ