IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කොළඹ ඩී.එස් විදුහල්පති මාරු

කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයයේ විදුහල්පති ඩී එම් ඩී දිසානායක මහතා බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ස්ථාන මාරු කළ බව අධයාපන අමාත්‍යංශය කියයි.



අදහස් (0)

කොළඹ ඩී.එස් විදුහල්පති මාරු

මුණසිංහ Saturday, 09 January 2016 01:37 AM

දැන් පාසල් වලට දේශපාලන බලපෑම් වැඩියි. විදුහල්පතිවරු කළකිරිලා. ඉදිරියේදී රජයේ පාසල් පද්ධතිය කඩාවැටීමේ අවදානමක් තියෙන බව පෙනෙනවා. වවුචර වලට ළමයි වෙන වෙන දේවලුත් අරගෙන. ටේලර් සාප්පු වලින් රිසිට් ගෙනල්ලා ගුරුවරුන්ට දීලා. ඔවුනුත් අපහසුතාවයට පත්වෙලා. (නි)

:       0       0

මොහාන් Friday, 08 January 2016 07:57 PM

හොඳ තීරණයක් (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 08 January 2016 01:54 PM

දැන්කාලේ ළමයිව හදා ගත්තත් විදුහල්පති වරුන්ව හදා ගන්න එක තමයි අමාරු මට පෙනෙන විධියට. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site