
(නිමල කොඩිතුවක්කු)
අධික වැසි පතිත වීම හේතුවෙන් කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක් අද (6)පස්වරුවේ ජලයෙන් යටවිය.
ඒ අනුව මරදාන, තුම්මුල්ල හන්දිය, පුංචි බොරැල්ල, ග්‍රෑන්පාස්, ආමර් වීදිය, දෙමටගොඩ ආදී ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට විය.
මේ හේතුවෙන් අවට මාර්ග වල ගමනාගමනයට බාධා එල්ල වූ අතර දැඩි රථවාහන තදබදයක් ද හට ගැනිණ.
(ඡායා කොළඹ තන්ත්‍රිෙග්


2025 දෙසැම්බර් මස 18
11
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ ජලයෙන් බත් වෙයි
Lalla Monday, 06 November 2023 10:47 PM
කොච්චර ඉන්ජිනේරුවෝ හිටියත් නගර සභාවට වැඩ බෑ. ඒකයි කොළඹ යට වෙන්න හේතුව..දෙයියො යන්තමට චූ දැම්මත්
de silva berlin Tuesday, 07 November 2023 02:57 PM
රජයේ නිලධාරි හිටියට කලට වෙලාවට කිසිම දෙයක් සැලසුම් කරලා ක්‍රියාත්මක කරන්නේ නෑ...