IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කොළඹ ජයගත්තෝ

කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මනාප 500,566ක් හිමිකර ගනිමින් ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර මැතිවරණ ඉතිහාසයේ අපේ්ක්ෂකයකු මනාප ලක්ෂ පහ ඉක්මවූ ප්‍රථම අවස්ථාව මෙයයි. සන්ධාන කොළඹ ලැයිස්තුවේ මුල්තැන විමල් වීරවංශ මහතා ලබාගෙන ඇත. ඒ මනාප ඡන්ද 313,801 ක් ලබාගනිමිනි.

එක්සත් ජාතික පක්ෂය

  • රනිල් වික්‍රමසිංහ – 500,566
  • සුජීව සේනසිංහ – 117,049
  • හර්ෂ ද සිල්වා – 114,147
  • රවී කරුණානායක – 111,394
  • පාඨලී චම්පික රණවක – 100,444
  • එස්.එම් මරීක්කාර් – 92,526
  • මුජබර් රහුමාන් – 83,884
  • ඉරාන් වික්‍රමරත්න – 82,738
  • විජේදාස රාජපක්ෂ – 81,758
  • හිරුණිකා ප්‍රේමචන්ද්‍ර – 70,584
  • මනෝ ගනේෂන් – 69,064

එක්සත් ජනතා නිදහස් සන්ධානය

  • විමල් වීරවංශ – 313,801
  • උදය ගම්මන්පිල – 198,818
  • සුසිල් ප්‍රේමජයන්ත – 174,075
  • දිනේෂ් ගුණවර්ධන – 124,451
  • බන්දුල ගුණවර්ධන – 96,057
  • මොහාන් ලාල් ග්‍රේරෝ – 65,703
  • ගාමිණී ලොකුගේ – 58,527

ජනතා විමුක්ති පෙරමුණ

  • අනුර කුමාර දිසානායක – 65,966



අදහස් (0)

කොළඹ ජයගත්තෝ

ජස්ටින් Wednesday, 19 August 2015 06:28 AM

සන්ධාන ලැයිස්තුව දැක්කාම පිස්සු හැදෙනවා ඉන්න කට්ටිය දැකලා (ම)

:       0       0

අබේරත්න-ටෝකියෝ Wednesday, 19 August 2015 05:25 PM

විමල්ගේ විජයග්‍රහණයට ජය වේවා! (නි)

:       0       0

අබේරත්න-ටෝකියෝ Wednesday, 19 August 2015 05:28 PM

කොහොමද විමල්ගේ වැඩ? (නි)

:       0       0

සමන් Wednesday, 19 August 2015 08:24 AM

සීනුව පංචායුධයට යටවෙයි . (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 273 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site