දකුණු ඉන්දියාවේ චෙන්නායි හා ශ්‍රී ලංකාව අතර සියලු ගුවන්ගමන් අත්හිටුවීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.
චෙන්නායි නුවර පවතින අධික වර්ෂාව හා ජල ගැලීම් හේතුවෙන් චෙන්නායි ගුවන්තොටුපළින් ගමන් අරඹන සියලු ගුවන් සේවා අත්හිටුවා ඇතැයි කියති.
ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් ගමන් හතක් නතර කර ඇතැයිද ශ්‍රී ලංකන් ගුවන් සේවය කියයි.
2025 දෙසැම්බර් මස 18
512
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ - චෙන්නායි ගුවන් ගමන් නවතී