IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කොළඹ අඩුආදායම් ලාභීන්ට මහල් නිවාස සංකීර්ණ 6ක්

(යොහාන් භාසුර)

කොළඹ දිස්ත්‍රිකක්යේ අඩු අදායම් ලාභීන් සහ අවදානමට ලක්ව ඇති මහල් නිවාසවල පදිංචිකරුවන් සඳහා මහල් නිවාස සංකීර්ණ 6 ක් ඉදිකරමින් පවතින බවත් එම මහල් නිවාස සංකීර්ණවල නිවාස 4,000 කට අධික සංඛ්‍යාවක් ඇති බවත් නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

කොළඹගේ මාවත, ස්ටේඩියම් ගම, ඇපල්වත්ත, ෆර්ගසන් පාර, ඔබේසේකරපුර සහ මාදම්පිටිය යන ප්‍රදේශවල මෙම නිවාස සංකීර්ණ ඉදිකෙරෙන එම කියන නාගරික සංවර්ධන අධිකාරිය එම නිවාස ඒකකයක් වර්ග අඩි 550 කින් යුක්ත වන බව ද සඳහන් කළේය.  

එම නිවාස ලාභීන්ට ඔප්පුව සහ නොමිලයේ ජල සහ විදුලි සම්බන්ධතාව ඇතුළු පහසුකම් රැසක් හිමිවන බවත් ආසියානු යටිතල පහසුකම් සංවර්ධන බැංකුවේ අනුග්‍රහය යටතේ එම නිවාස සංකීර්ණ ව්‍යාපෘති ක්‍රියාත්මක වන බවත් එම අධිකාරිය වැඩි දුරටත් සඳහන් කරයි.  



අදහස් (1)

කොළඹ අඩුආදායම් ලාභීන්ට මහල් නිවාස සංකීර්ණ 6ක්

Prabash Saturday, 15 July 2023 01:13 PM

ඔව්, මෙන්න මේ වගේ දේවල් තමයි රටක් දියුණු වෙන්න නම් කරන්න ඕනෑ. මිනිස්සුන්ට පුළුවන් තරම් නිකන් දෙන්න ඕනෑ. මාසික පඩියත් දෙන්නේ මේ අයට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1052 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site