කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (23) මධ්‍යහන 12.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාලය තුළ ජලය කප්පාදු කරන බව එම මණ්ඩලය කියයි.
කෝට්ටේ මහ නගර සභා බල ප්‍රදේශය, බත්තරමුල්ල, කොස්වත්ත, කලපලුවාව, තලවතුගොඩ, ජයවඩනගම, මාලඹේ, හෝකන්දර, මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශ සහ කොළඹ 5 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවත් කොළඹ 06 සහ කොළඹ 08 ප්‍රදේශ වලට අඩු පීඩනයකින් ජලය සැපයෙන බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොළඹට පැය 12 ක් වතුර නෑ
පුෂ්ප Sunday, 24 July 2016 01:32 AM
අනේ මහත්වරුනේ, දැන්වත් ටිකක් දියුණු රටක් විදිහට වැඩ කරන්නකෝ. සතියකට කලින්වත් ඕවා මිනිසුන්ට දැනුම් දෙන්න. මේක හදිසියේ ඇතිවූ දෙයක් නම් කරුණාකර තමන්ගේ ආයතනයේ "අවදානම් කළමනාකරණය" නැවත බලන්න. ලෝකයේ තියෙන දැවැන්ත නගර හිටිගමන් මෙහෙම කරන්නේ නැත්තේ ඇයි දැයි බලන්න. (නි)