IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කොළඹට පැනවු ඇඳිරි නීතිය අද අටට අවසන්

(ඉන්දිකා රාමනායක)

බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාශ කිහිපයක් ආවරණය වන පරිදි නැවත දැනුම් දෙන තුරු පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය (9) පෙරවුරු 8.00 ට ඉවත් කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

බස්නාහිර පළාතට අයත් කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම, සහ නුගේගොඩ කොට්ඨාශය ,ගල්කිස්ස, කැළණිව කොට්ඨාශය, මීගමුව කොටඨාසය යන පොලිස් කොට්ඨාසවලට ඊයේ රාත්‍රී 9.00 සිට  නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබුණි.

 



අදහස් (1)

කොළඹට පැනවු ඇඳිරි නීතිය අද අටට අවසන්

siri Saturday, 09 July 2022 08:13 AM

ඔක්කොම ෆේල්, ඔක්කොම රිවර්ස්... රට බුද්ධිමත්, ඉදිරි දැක්මක් ඇති නායකයෙක් නැතිනම් නොබෝ දිනකින් ලෝකයේ අන්ත දුප්පත්ම රට බවට පත්වෙනවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 642 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site