IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කොළඹට නව මහාධිකරණ විනිසුරුවරයෙක්

කොළඹ මහාධිකරණයේ ප්‍රධාන විනිසුරු ලෙස මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පත් කරනු ලැබ සිටියි.

කොළඹ මහාධිකරණයේ ප්‍රධාන විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස උසස් වීම නිසා මේ පුරප්පාඩුව ඇති විය.

කොළඹ මහාධිකරණයේ පරිපාලන කටයුතුද සූරසේන මහතාට පැවරේ.

 



අදහස් (0)

කොළඹට නව මහාධිකරණ විනිසුරුවරයෙක්

දීපිකා Wednesday, 28 October 2015 09:42 PM

ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

අකලංක Thursday, 29 October 2015 04:14 AM

සාධාරණ, යහපත් සේවයක් අපි බලාපොරොත්තු වෙනවා (නි)

:       0       0

තෙන්නකෝන් Thursday, 29 October 2015 04:17 AM

හොඳ දක්ෂයෙක් ඔබට සුබ පැතුම් (ම)

:       0       0

නුවන් Wednesday, 28 October 2015 02:44 PM

සුබ පැතුම්! (නි)

:       0       0

හංසගිරි Wednesday, 28 October 2015 03:03 PM

සූරසේන මහතා හොඳ කෙනෙක් (නි)

:       0       0

දුමින්ද Wednesday, 28 October 2015 03:38 PM

නම වගේම වැඩ...(රේ)

:       0       0

ජයම්පති Wednesday, 28 October 2015 06:15 PM

හොඳ මහත්මයෙක් (නි)

:       0       0

විජිත් Wednesday, 28 October 2015 06:38 PM

ඔබතුමා දක්ෂයෙක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site