කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රක්කයන්හි ඇතිරිනීතිය නැවත දැනුම්දෙනතුරු දිගටම ක්‍රියාත්මක කිරිමට නියමිතය.
සෙසු දිස්ත්‍රික්කයන්හි ලබන සෙනසුරාදා (16) තෙක් රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා ඇඳිරිය බලපැවැත්වේ.
එමෙන්ම ඉරිදා (17) වැනිදා මුළු දවසම දිවයින පුර ඇදිරිනිතිය ක්‍රියාත්මක වේ.
ජනාධිපති මාධ්‍ය අංශය අද(14) නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
වැඩි විස්තර සහිත එම නිවේදනය පහත දැක්වෙයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) ප
කොළඹට-ගම්පහට දිගටම ඇඳිරිනීතිය
මහසෙන් Thursday, 14 May 2020 01:18 PM
ඒ පැති දෙකෙත් අයින් කරන්න.. දැන් කොහොමත් එකයි..