IMG-LOGO

කොළඹට කේරළ ගංජා උතුරෙන්

ඉන්දියාවේ සිට බෝට්ටුවෙන් රැගෙන ආ බව කියන කේරළ ගංජා කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් සැකකරුවන් දෙදෙනකුද සමග යාපනය වලෙයි මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

කොළඹ බෙදාහැරීම සඳහා ගෙන ආ බව කියන මෙම ගංජා තොගයේ වීදි වටිනාකම රුපියල් කෝටියකට වැඩි යැයි කියති.

ganja1 ganja2

 



අදහස් (0)

කොළඹට කේරළ ගංජා උතුරෙන්

ප්‍රියාන් Monday, 27 June 2016 09:24 AM

ඕකට කියන්නේ උතුරු දකුණු මිත්‍රත්වය කියලා. (ර)

:       0       0

ශ්‍රීලාල් Monday, 27 June 2016 09:38 AM

ලංකාවේ ඉතාමත් හොඳට වැවෙන මේ භෝගය පිටරටින් ගෙන්වන්නට විදේශ විනිමය වැය කරන්නේ මන්ද? (බ)

:       0       0

පිටිගල Tuesday, 28 June 2016 06:37 AM

ලංකාවේ බස්නාහිර පළාතේ සෑම ගමකම ගංජා විකුණන ස්ථාන එකක් හෝ දෙකක් තියෙනවා. අවරුදු 15- 25 අතර තරුණයෝ විශාල වසයෙන් ගංජා දුම්බීම කරනවා. පාඩම් කිරීමට එකතුවෙන පාසල් සිසුවෝ අතර භයානක ලෙස මෙය පැතිරී තිබෙනවා. ගංජා වලින් පසු මේ තරුණයෝ ඊළඟට පෙළඹෙන්නේ හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය වලටයි. පසුගිය පෙබරවාරි වල ලංකාවට ගිය මට මෙය දකින්නට ලැබුනා. ඉතා ශෝචනීය තත්වයක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 37 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 606 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 126 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site