IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කොළඹට ඇඳිරිනීතිය

(ඩයනා උදයංගනී සහ ඉන්දිකා රාමනායක)

කොළඹ දිස්ත්‍රික්කය සඳහා අද (14) දහවල් 12.00 සිට හෙට (15) අළුයම 5.00 දක්වා ඇඳිරිනීතිය පනවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

වැඩ බලන ජනාධිපතිවරයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. 

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (5)

කොළඹට ඇඳිරිනීතිය

P Ilangaratne Thursday, 14 July 2022 12:05 PM

පව් ඉතින් එයත් මොනවා හරි කරන්න එපැයි...

:       3       7

රනේ Thursday, 14 July 2022 01:19 PM

අළුතෙන් ඕන නෑ... කවුරුවත් නෑ පාරවල්වල.. සොහොන් වගේ...

:       2       7

karolis Thursday, 14 July 2022 02:03 PM

අරගලයේ ගෞරවය රැකෙනු ඇත්තේ එහි සීමා මායිම් ඉක්ම නොයන තාක් පමණි!

:       0       19

kamal Thursday, 14 July 2022 04:15 PM

ඉස්සර සුද්දොත් රට කරන කාලේ ඔය වගේ නීති දාලා මිනිස්සුන්ව අත් අඩංගුවට ගත්තා හර්තාල් කාලේ. අන්තිමට ඔවුන්ට රට දාලා යන්න වුණා. ජනතා පරමාධිපත්‍යය කවදාවත් ඇඳිරිනීතියෙන් ජනතා කලකිරීම, කෝපය යට කරන්න බැහැ.. මෙයාට යන්න වෙන්නේ මාල දිවයිනට තමයි...

:       0       0

Rohana Thursday, 14 July 2022 09:32 PM

රනිල්ගේ රාජකාරිය ඇඳිරි නීතිය දමන එකද? තෙල් පෝලිම්වල, ගෑස් පෝලිම්වල දුක්විඳින ජනතාවට පේන්නේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 642 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site