IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කළුබෝවිල දොස්තරටත් ඩෙංගු

කළුබෝවිල රෝහලේ වෛද්‍යවරයකුට හෙදියන් දෙදෙනකුට හා ලිපිකරුවකුට ඩෙංගු වැළදී ඇතැයි රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ලයනල් මුහන්දිරම් මහතා කියයි.

 

 

 



අදහස් (0)

කළුබෝවිල දොස්තරටත් ඩෙංගු

හේවා Thursday, 29 May 2014 06:43 PM

ඩෙංගුවන් දොස්තරටත් විද්ද එහෙනම් (අ)

:       0       0

සැම්සන් Wednesday, 28 May 2014 01:36 PM

මේක ලොකු පුවතක් නෙවෙයි කියලයි මම හිතන්නේ. පුළුවන්නම් ඩෙංගු හැදුනේ නැති පවුලක් ගැන හොයන්නකෝ. (ස)

:       0       0

භානුක Wednesday, 28 May 2014 01:38 PM

එහෙනම් ඉතින් රෝහල් භුමිය තමා ඉස්සෙල්ලාම පරික්ෂා කරන්න ඕන. ඒ මොකද ඩෙංගු හැදුන හතරදෙනා වෙන කොහෙවත් එකම ගෙදරක හිටපු උදවිය නෙවෙයි නේ. (ස)

:       0       0

විධුෂක Wednesday, 28 May 2014 02:08 PM

මට මතකයි ටික දොහොකට කලියෙන් පුවත්පතක තිබුණා කළුබෝවිල රෝහල පරිශ්‍රය හා අවට ඩෙංගු මදුරුවන්ගේ ව්‍යාප්තියක් තියනවා ඒකට ප්‍රධාන හේතුව අලුතින් සාදාගෙන යන රෝහල් සංකීර්ණයේ වැඩ සම්පුර්ණ කිරීමට මුදල් ප්‍රතිපාදන හිගකම නිසා අතරමග නතර කර ඇතිබව. ඒ නිසා එහි ඩෙංගු මදුරුවෝ බහුලව බෝවීමේ අවදානමක් ඇතිවන බව තමයි පුවතින් පෙන්වා දී තිබුනේ. දැන් ඒ පුවත සැබෑ වෙලා වාගේ?(දිල්)

:       0       0

නිශාන්ත Wednesday, 28 May 2014 03:03 PM

ඒගොල්ලන්ගේ කාටවත් හැදිලා නැහැනේ ගණන් ගන්න එපා (ස)

:       0       0

ලලිත් ජේ. Wednesday, 28 May 2014 04:42 PM

අන්තර්ජාල විස්තර වලට අනුව නම් මදුරුවන් සාමාන්‍යයෙන් සැතපුම් 30-40 පමණ පියඹනවා. ඉතින් රෝහල් බිමේ පමණක් පරික්ෂා කරලා වැඩක් වෙයිද? (නි)

:       0       0

රංග Wednesday, 28 May 2014 05:09 PM

කළුබෝවිල රෝහල දවස් 2ක් වහලා ශ්‍රමදානයක් දාමුද (අ)

:       0       0

ජාක Wednesday, 28 May 2014 05:11 PM

අයි දොස්තරලාට ලෙඩ වෙන්න බැරිද? (දී)

:       0       0

සිල්වා Wednesday, 28 May 2014 06:45 PM

සැම්සන් මහතාට පිස්සුද නැත්නම් හැටිද (අ)

:       0       0

පෙරේරා Thursday, 29 May 2014 12:40 PM

ඔන්න අනිත් දොස්තරලට වර්ජනය කරන්න පොටක්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site