අගමැති අපේක්ෂක ලෙස මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් කරන්නේ නම් පමණක් සහාය දෙන බව කොළොන්න ප්‍රාදේශිය සභාවේ සන්ධාන මන්ත්‍රීවරු ඒකමතිකව අද (19) තීරණය කළහ.
වෙනත් කෙනකු අගමැති අපේක්ෂක ලෙස ඉදිරිපත් කළහොත් ඔහුට සහාය නොදෙන බව සභාපති ආර් ඒ දයාපතිරණ මහතා කියයි.
මේ අතර ලන්ඩන් නුවර ශ්‍රී ලාංකිකයින් අතර බෙදා හැරෙන‘ නිව්ස් ලංකා’ සති පතා පත්‍රයේ වාර්ථාවක සඳහන් වනුයේ රාජපක්ෂ මහතා සන්ධානයෙන් කොළොන්න ආසනයට තරග කිරීමට ඉඩ ඇති බවයි.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළොන්න සහාය මහින්දට පමණයි
දිනුක් Wednesday, 18 February 2015 02:12 PM
අනිවාර්යයෙන්ම දෙවියෝ බුදුන් ඉන්න රටක බොරුවෙන් ජයගන්න බැහැ. (නි)
සමන්ති Wednesday, 18 February 2015 02:20 PM
දැන්ම ශ්‍රී ලංකා අපේක්ෂකයන්ට ඉල්ලුම් පත්‍ර දැම්මා නම් හොඳයි (නි)