IMG-LOGO

කොළොන්න කෝරළෙත් නියං

මාස තුනක් තිස්සේ පවතින දැඩි නිය`ගය නිසා කොලොන්න ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග‍්‍රාම සේවා වසම් පහළොවකට ආසන්න ප‍්‍රමාණයක ඇති වැව් සහ ඇළදොළ සි`දී ජනතාව උග‍්‍ර ජල හි`ගයකට මුහුණ පා සිටිති.

කෑල්ල, හක්බෙලිආර, නන්නදගම, මඩුවන්වල, දඩයම්කන්ද. දාපනේ, දොරපනෙ ආදී ග‍්‍රාම සේවා වසම්වල ගම්මාන රැසක් මෙම ජල හි`ගයට මුහුණ පා ඇත.

ළිං කිහිපයකින් ජනතාව සිය පානීය ජල පහසුකම් සලසා ගනිති. වගා බිම් සියල්ලම පාහේ ජලය නැතිකමින් වියළීි ගොස් ඇතිබව ජනතාව පවසති. ප‍්‍රදේශයේ ඇති කුඩා පරිමානයේ වැව් සියල්ලම ජල බි`දුවකු`දු නැතිවන ආකාරයට වියළී ගොසිනි.

අගොස්තු මාසයේ මැද වැසි ලැබිය යුතු වුවත් මෙවර වැසි නැතිවීමෙන් මාස් කන්නයේ වගාවන් සිදු කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ද ජනතාව පවසති.

මේ ජල හිඟය තමන්ට මෙන්ම ගවයින්, එළුවන් වැනි ඇතිකරන සතුන් හට ද තදින් බලපාන බව ද ජනතාව පවසති. 

web_922001 web922002

 



අදහස් (0)

කොළොන්න කෝරළෙත් නියං

සුරේන් Thursday, 22 September 2016 08:50 AM

අධර්මයෙන් රජ කරන පාලකයින් ඉන්නකොට එහෙම වෙන එක අමුතු දෙයක් නෙවෙයි (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 129 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 401 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site