කළුතර විදුහල සහ තිස්ස මධ්‍ය මහ විදුහල අතර තිස්ස විදුහල් කී‍්‍රඩාංගණයේදී පසුගියදා පැවති ආදි ශිෂ්‍ය කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 6 ක ජයක් ලබාගැනීමට කළුතර විදුහල් ආදි සිසු කණ්ඩායම සමත්විය. මෙය විස්සයි 20 කි‍්‍රකට් තරගයක් ලෙස පැවැත්විණ.
ලකුණු 135 ක ඉලක්කයක් හඹායාමේදී කළුතර විදුහලේ ආදි ශිෂ්‍ය ආර්. රංගන විසින් විසින් ලකුණු 57 ක් රැස්කරමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය.
තිස්ස මධ්‍ය මහ විදුහල ඕවර 18.3 කදී සියලූ දෙනා දැවී 135
(පී. වරකාගොඩ 36, සී. සීමන් 24, ඞී. චන්දිම 18, ටී. එන්. සම්පත් 23/3, ඞී. පුෂ්පකුමාර 9/3)
කළුතර විදුහල ඕවර 13.3 කදී කඩුලූ 4 ක් දැවී 138
(ටී. එන්. සම්පත් 31, ආර්. රංගන 57, එස්. සූරියආරච්චි 20, ආර්. චන්දික 39/2)
**
2025 දෙසැම්බර් මස 18
36
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කළුතර විදුහල් ආදි සිසු පිලට කඩුලූ 6 ක ජයක්
තේෂාන් Friday, 29 March 2013 08:23 PM
නියමයි කොල්ලනේ.(නදී)