IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කළුතර දැරියගේ පරීක්ෂණ සි.අයි.ඩීයට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ,සුමිත් පොතුපිටිය සහ ඉන්දිකා රාමනායක)

කළුතර නගරයේ ලැගුම්හලකි ඇද වැටී  මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ  මරණය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය

දකුණු කළුතර සිසිලියන් වෝක් හෝටලයයේ පස් වන මහලින් දැරිය ඇද වැටී  මියගොස් තිබුණේ  ඉකුත් 6 වෙනි දිනය.

එම අභිරහස්  මරණය සම්බන්ධයෙන් මේ වන විට   දැරිය හෝටලේට රැගෙන ගිය බව කියන විසි නව හැවිරිදි විවාහක පුද්ගලයා අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කරන අතර ලැගුම්හලේ හිමිකරුගේ බිරිඳ සහ දැරිය හෝටලයට රැගෙන යාමට උදව් උපකාර කළ බව කියන  තරුණයා සහ තරුණිය රිමාන්ඩ් භාරයට පත්කර ඇත

පොලිස්පති  සි. ඩි. වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් අද 11 සවස    දැරියගේ නිවසට ගොස් පරීක්ෂණ ආරම්භ කර තිබිණි

 



අදහස් (3)

කළුතර දැරියගේ පරීක්ෂණ සි.අයි.ඩීයට

උපාලි සඳරුවන් Thursday, 11 May 2023 09:47 PM

මේ දැරියට සිදුවු ශෝකජනක සිද්ධිය ගැන කණගාටුවට ප්‍රකාශ කරමි. එය එසේ සිදුනොවීමට මෙසේ කටයුතු කලානම් හොඳයි ලෙස සමාජ මාධ්‍යය වල දෙමාපියන් ඇසුරු කල අයලුවන් හොටල් හිමිකරුවන්ට චෝදනා එල්ල කර තිබිණි . මා දකින්නේද එම මාධ්‍යය වල පලවු දෙයමය. එහෙත් පරික්ෂණ අංශ මගින් තවම එක් කරුණක් ඉස්මතුව‍ නැති යමක් මට පෙනේ. එයනම් 5මහල් සියලු පහසුකම් සහිත සුබෝපභෝගී හෝටලයක යමකුට පැනීමට හැකි පරිදි අනාරක්ෂිත ජනේලයක් තිබීම ගැටලුවකි

:       0       2

Chamila Friday, 12 May 2023 05:10 AM

සී.අයි.ඩී එක සුපිරියට හොයයි .මහ පාරේ මහ දවල් බෙල්ල හිරකරලා මරපු එකා තාම හොයනවා

:       0       3

Anura Friday, 12 May 2023 08:58 AM

බලදාරීන්‌ගේ ඇස් ඇරෙත්වා !

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site