කළුතරදී පන්සීයේ හොර නෝට්ටු 24 ක් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ නිවසේ තිබී පන්සීයේ හොර නෝට්ටු 168 ක්, නිම නොකළ නෝට්ටු 40 ක්, පන්දහසේ සහ දහසේ හොර නෝට්ටු කිහිපයක්, සිම්කාඩ් 10 යක් ඇතුළු පරිඝනක සහ මුද්‍රණ යන්ත්‍ර කිහිපයක් ද සොයා ගත් බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කළුතරින් තවත් හොර නෝට්ටු ගොඩක් අල්ලයි
නිමල් ලලිතා Wednesday, 25 December 2013 09:14 AM
මොවුන් ද ජාති ද්‍රෝහියන්ය. මෙම මුදල් අතට පත්වන දුප්පතුන් මුහුණපාන තත්වය කුමක්ද. අනිවාර්යයෙන්ම මොවුන්ටද දැඩි දඬුවම් පැමිණ විය යුතුය. (නදී)
සරත්-bahrain Tuesday, 24 December 2013 10:43 PM
මම කල්පනා කලේ පිටරට ඇවිත් මොකට දුක් විදිනවද කියල අනේ, (අ)
දර්ශා Wednesday, 25 December 2013 05:48 AM
හොර නෝට්ටුවලින් රටේ ආර්ථිකය ආගාධයකට යනවා,කිසි සමාවක් නොදියයුතුයි (අ)
දිසා Wednesday, 25 December 2013 07:52 AM
මේ නෝට්ටුවල අංක ටිකවත් දාන්න මිනිස්සුන්ට දැනගන්න. නැත්නම් මේ පුවත් වලින් පලක් නැහැ.(නදී)
ඉන්දු-ලන්ඩන් Wednesday, 25 December 2013 09:02 AM
පව් අහිංසක මිනිස්සු ඇත්ත සල්ලි තිබුනානම් බොරු සල්ලි පාවිච්චි කරයිද. බොරු සල්ලි ටික අරගෙන ඇත්ත සල්ලි දීල යවන්න.(නදී)