( සංඛ විජේසූරිය දොඩන්දූවේ සිට ) - කැළණිය විශ්ව විද්‍යාලයේ පීඨයේ 83/84 කණ්ඩායමේ සුහද හමුව 2013 දෙසැම්බර් 28 වැනි දින ගම්පහ , වැලිවේරිය මිහින්රා උත්සව ශාලාවේදී පැවැත්වීමට යයි. කැළණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ 83/84 කණ්ඩායමේ සියලු දෙනාගේම පැමිණීම අපේක්ෂා කරන බැව් සංවිධායක මණ්ඩලය ඉල්ලා සිටි. සහභාගී වීමට කැමති අය පහත දැක්වෙන දුරකථන අංක වලින් විමසන ලෙස ඉල්ලයි.
2025 දෙසැම්බර් මස 18
645
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
309
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැළණි 83/84 දෙසැම්බර් 28 රැස්වේ