2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැළණි සිසුහු අදත් මහ පාරේ
සැම් Monday, 08 February 2016 04:57 AM
මේ සියලු දෙනාගේ ශිෂ්‍යභාවය අහෝසි කරලා ඉගෙන ගැනීමට කැමති පිරිසක් ඇතුලත් කරගත යුතුයි. (ම)
නුවන් එස් Monday, 08 February 2016 11:40 AM
මම මේ උද්ඝෝෂණ ගැන පලවෙන හැම සටහනකටම අදහස් පළකිරීම් කියවල තියනවා. ඉන් 95% ක් ම අදහස් පළ කරලා තියෙන්නේ මේ ළමයි කරන වැඩේ වැරදයි කියල. මේ ළමයි පත්තර කියවන්නේ නැද්ද දන්නේ නෑ. ලෝකේ තරග කාරිත්වයට මුහුන දෙන්න බැරි වෙයි කියල බයට තමා මේ ඔක්කොම කරන්නේ. අසාද් කියල තියන එක හරියට හරි. (අ)
අසාද් Monday, 08 February 2016 07:40 AM
ඇත්තටම නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිවිපාක මේ.මහජනයාගේ මුදල් යොදාගෙන මේවගේ අයට උගන්නන එකත් රටට පාඩුවක්.නොමිලේ උගන්නල ඊට පස්සේ රස්සාවක් දෙන්න කියල උද්ගෝෂණ.ඊට පස්සේ පඩි වැඩි කරන්න කියල උද්ගෝෂන.එදා වෙලා හොයාගෙන කන මිනිහගෙන් විතරයි රටට බරක් නැත්තේ බලාගෙන යද්දී. (බ)
ප්‍රියාන් Sunday, 07 February 2016 09:15 AM
අපරාදේ පාරටම දියවෙන යෞවනය..(බ)
මනුෂ Sunday, 07 February 2016 09:22 AM
අපිට පමණක් පිනට දෙනු !!! (බ)
ශ්‍රීනාත් Sunday, 07 February 2016 09:23 AM
කුහක අය (බ)
සුඟන්දි Monday, 08 February 2016 08:57 AM
වතුර පාරක් ගහල දමන්න (අ)
බෙන් Tuesday, 09 February 2016 02:11 AM
මේ ළමයින්ට ඉතින් වෙන වැඩක් නැහැනේ (නි)
කුමාර් (ගල්ෆ්) Sunday, 07 February 2016 11:23 AM
මේ කකුල් දෙකේ හරක්, වෙන රටවල විශ්ව විද්‍යාල වැඩිකරන්න යනවා, මේ අමනයෝ තියෙන ඒවත් වහන්න කියනවා. (බ)