කළුගල් ප්‍රවාහනය කරන මුවාවෙන් වවුනියාව මුල්ලිකුලම් රක්ෂිතයේ සිට රුපියල් ලක්ෂ දහයක් වටිනා ඉරණ ලද දැව කඳන් තොගයක් ටිපර් රථ මගින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු අද (13) වවුනියාව තාණ්ඩිකුලම් ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි.
වවුනියාව දිසා විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයට ලැබුණ තොරතුරක් මත සිදුකළ මෙම වැටලීමේ දී බුරුත දැව කුට්ටි 113 ක් හා දැව කඳන් 19 සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කළුගල් පෙන්නා බුරුත කඳන් ඇදලා
රොකී Thursday, 14 January 2016 03:46 PM
කසාදයක් බඳින්න ගිහින් මගේ යාලුවෙකුට සිද්ධ වුනේ ඔකේ අනිත් පැත්ත. මිනිහට බුරුත කඳන් පෙන්නලා තඩි කරුවල කොටයක් ඇඟේ ගහලා! (බ)