ලන්ඩනයේ ශ්‍රී ලංකා ජනහඬ පදනම සිංහල හා දෙමළ අවුරුද්ද උත්සවාකාරයෙන් සැමරීය. මහා බි‍්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් දොස්තර ක‍්‍රිස් නෝනිස් නියෝජ්‍ය මහකොමසාරිස් ලෙනගල, බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු නගර සභා නියෝජිතයෝ ද ඊට එක්වූහ.
පදනමේ සභාපති ශ්‍රීලාල් ඩයස් මහතා පැවසූයේ, යුද සමය ඇතුළු අසීරු අවස්ථාවන්හිදී තම සන්ධානය ශ්‍රී ලංකාවේ පිහිටට ආ බවයි.




2025 දෙසැම්බර් මස 18
319
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කළගෙඩි නැටුමට කළගෙඩි සොලවති