IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කළුගඟෙන් /ගල් වළකින් සිරුරු දෙකක්

කළුගගේ තෙබුවන දෙහිගහ තොටුපොළ අසල මිනිසකුගේ මළසිරුරක් ගොඩ ගත් බව පොලිසිය කියයි. ඔහු කළු ටී ෂර්ට් එකක් ඇද සිටියේය.

මොරගහහේන තලගල රජගෙදර වත්තේ අඩි 30 ක් පමණ ගැඹුරැති  අතහැර දැමු ගල් වළක තිබී  නාඳුණන පුද්ගලයකුගේ මළ සිරුරක් සොයා ගත් බව පොලීසිය පවසයි.



අදහස් (0)

කළුගඟෙන් /ගල් වළකින් සිරුරු දෙකක්

අමිල කටුනායක Friday, 30 August 2013 07:23 PM

මරලද? මැරිලද? (නි)

:       0       0

ටිරල් Saturday, 31 August 2013 06:59 AM

මේක කාගේ වැඩක්ද? (නි)

:       0       0

මාන‍ගේ Saturday, 31 August 2013 08:18 AM

නැවත වැඩ පටන් අරගෙනද? (නි)

:       0       0

ටිරල් Saturday, 31 August 2013 11:26 AM

මේ තරම් බණ කියන රටක ,හැම ආගමක්ම අදහන අය ඉන්න රටක, ඇයි මේ වගේ වැඩ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 282 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site