(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඖෂධ මිල වැඩි වුණේ ඖෂධ නියාමන අධිකාරියේ කලක් තිස්සේ අරක්ගෙන සිටි පිරිසක් ලිපිගොනු අවුරුදු පහ හය පල් කිරීම නිසා බවත් අධිකාරියෙන් මෑතකදී ඉවත් කළ වෛද්‍ය විශේෂඥයකු පසුගිය දවසක නැවතත් එහි පැමිණ එකෙක් හිරේ යවලා හරි මැරෙන්න කලින් ලොකු පුටුවෙ වාඩි වෙනවා යැයි පවසා තර්ජනය කර ගොස් ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
අධිකාරියෙන් ඉවත් කළ පසු ඒ විශේෂඥයා එම ආයතනයට විරුද්ධව කැරලි ගසමින් රට වටා යන බවද අමාත්‍යවරයා කීවේය.
රඹුක්වැල්ල මහතා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
2025 දෙසැම්බර් මස 18
497
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෙහෙළිය ඖෂධ අධිකාරියේ මාෆියාව හෙළිකරයි
පුරවැසියෙක්. Wednesday, 05 July 2023 01:24 PM
මෙවන් කාලකන්නින්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇත. බොහෝ රාජ්‍ය ආයතනවල තත්ත්වය, දූෂණය, වංචාව රජයන තත්ත්වයක් පවතින බැවින් මෙය මුලිනුපුටා දැමීමට වත්මන් පාලකයින් හෝ දැඩි ක්‍රියාමාර්ග ගනු ඇතැයි යන්න පුරවැසියන් වන අපගේ අපේක්ෂාවයි...
පැරකුම්Wednesday, 05 July 2023 02:41 PM
බලා ඉන්න. එදාට බටහිරින් ඉර පායාවි…!
ravin Wednesday, 05 July 2023 02:56 PM
ඉස්සෙල්ලාම කියන්නකෝ තම පවුලේ උදවිය කී දෙනෙක් ඔය අමාත්‍යාංශයේ තනතුරු දරනවද? තනතුරු මොනවද? එකිනෙකාගේ කාර්ය භාරයන්...? සතියට දවස් කීයක් ආයතනයට පැමිණෙනවද? වේතන? දීමනා? හා අනිකුත් ප්රතිලාභ..?
Perera Thursday, 06 July 2023 12:20 AM
ඇමති මාධ්‍යයට ඇවිල්ලා අන්දනවා .එතකොට අපිද මේවට පිළියම් යොදන්න ඕන .අපිද මාෆියා කාරයින්ව අල්ලලා උන්ට දඬුවම් දෙන්න ඕන ?
සල්ලි Thursday, 06 July 2023 07:13 AM
හා හරි අපි ඉතුරු ටික බලා ගන්නම්. දැනුවත් කලාට ස්තූති .