IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කෙහෙළිය ඇතුළු 3ක් හෙට ජනපති කොමිසමට

හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග, හිටපු මුදල් අමාත්‍යංශ ලේකම් පී.බී.ජයසුන්දර සහ හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බදාදා (16) ප්‍රකාශ ලබාගැනීම සඳහා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාවට කැඳවා ඇති බව එම කොමිසම කියයි.

ඉකුත් 2014 වසරේ සැප්තැම්බර් 03 වැනිදා ස්වාධීන රූපවාහිනියේ සභාපති වූ රොස්මන්ඩ් සේනාරත්න එම ධූරයෙන් හේතුවක් නොමැතිව ඉවත්කොට ඒ සඳහා කර්මාන්ත අමාත්‍යංශයේ හිටපු ලේකම් අනුර සිරිවර්ධන පත්කිරීම සහ ඉකුත් ජනපතිවරණ සමයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ජනපතිවරණ දැන්වීම් නොමිලේ පළකොට ආයතනයට රුපියල් මිලියන 115 ක මුදලක් පාඩු කළැයි කියන සිද්ධියක් ගැන මෙම තිදෙනාගෙන් ප්‍රකාශ ලබාගැනීමට යයි.



අදහස් (0)

කෙහෙළිය ඇතුළු 3ක් හෙට ජනපති කොමිසමට

රෝහණ Tuesday, 15 September 2015 09:20 AM

බය වෙන්න එපා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 343 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site