IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කෙහෙළියට එරෙහි නඩුව පෙබරවාරියේ

2014 දෙසැම්බර් මාසයේ යකඩ බට 600 ක් මිලට ගෙන ශ්‍රීලංකා රූපවාහිනී සංස්ථාවට රුපියල් නව ලක්ෂ අනූදහසක අලාභයක් කළැයි සැකපිට හිටපු මාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල හා ශ්‍රීලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ හා විමලසිංහ රූබසිංහට එරෙහි නඩුවේ සාක්කිකරුවෝ දෙදෙනෙක් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියහ.

නඩුව පෙබරවාරි 02 වැනිදාට කල්තැබූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එදින උසාවියේ පෙනී සිටින ලෙස සාක්කිකරුවන්ට නියෝග කළේය.



අදහස් (0)

කෙහෙළියට එරෙහි නඩුව පෙබරවාරියේ

චන්ද්‍ර වීරසිංහ Saturday, 14 November 2015 05:36 AM

කෙහෙලියත් යකඩ වලට කෙලියත් අපි එයාට ඡන්දෙ දෙනවා !! ඇයි මොකද ? (බ)

:       0       0

පිටිගල මිලානෝ Friday, 13 November 2015 02:52 PM

වරෙන්තු දෙකක් තියාගෙන ඉන්න අනිත් රුපවාහිනියේ යකඩ හොරා අල්ලන්නේ නැද්ද? (අ)

:       0       0

විජිත් Friday, 13 November 2015 04:02 PM

හැබැට " යකඩ සුදා " තවම එලියෙනේද..? අනේ මන්ද...?එගොල්ලෝයි මෙගොල්ලෝයි දෙගොල්ලොම අපිව අන්දවනවා...ඔහොම යමුකෝ.. (අ)

:       0       0

දොන් Friday, 13 November 2015 04:22 PM

මීගමුවෙන් දියවන්නා ගිය කුඩු රජාට නඩු නැද්ද ? (අ)

:       0       0

චන්දන Friday, 13 November 2015 09:14 PM

අර තව යකඩ සම්බන්ධ කෙනෙක් ඉන්නවා නේද? එයා අල්ලන්නේ නැත්තෙ මොන හේතුවක් නිසාද? (නි)

:       0       0

විතාන Friday, 13 November 2015 10:33 PM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 257 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1053 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site