රූපවාහිනී සංස්ථාවට යකඩ බට මිලදී ගෙන පාඩුවක් සිදුකළැයි හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ගොනු කළ නඩුව නොවැම්බර් 13 වැනිදා විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද තීරණය කළේය.
2014 දෙසැම්බර් මාසයේ රූපවාහිනී සංස්ථාවට අවශ්‍ය නොවන අවස්ථාවක ජීඅයි පයිප්ප 990ක් මිලදීගෙන රජයට රුපියල් 9,90,000 ක මුදලක් පාඩු කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මෙසේ නඩු පවරා ඇත.
2025 දෙසැම්බර් මස 18
343
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෙහෙළියගේ යකඩ බට නඩුව විභාගයට
රාධා Wednesday, 02 September 2015 02:01 PM
යකඩ මාරු කුවිතාන්සි පිරිසිදු හොරා යකඩ හොරා කෝ ? (අ)
අස්මිත් Wednesday, 02 September 2015 07:47 AM
අය්යෝ ඕක සුළු ගානක් නේද?ඊට වැඩ ගොඩාක් පාඩු කරපු අයගේ ෆයිල් ටික කවදාද එලියට දාන්නේ? (බ)
ස්මිත් Wednesday, 02 September 2015 07:50 AM
රනිල් සර් මට වුනේ හරි වියෝයා යකඩ නඩුව උසාවියට ගියෝයා ගෙදර ගිය කලට ගෑනිගේ බරේයා ඇමති කමක් දුන්නොත් පින් ලැබේයා (බ)
විකුම් Wednesday, 02 September 2015 08:27 AM
ඔය යකඩ බට ටික ආපසු දීලා මුදල් ගන්න බැරිද? (නි)
මෝඩ..ජනතාව Wednesday, 02 September 2015 09:00 AM
අමතක...කරලමු....පැරණි කතා....එක්...වෙමු....ජාතිය...දියුණුව..තකා? සිංහලයාගේ...අමතකවීම....ගැන..මම...නොවේ...කිව්වේ...... ප්‍රබාකරන් ????? යහපාලනය...අනුව...සියලුම..දෙසපලුවන්ට.. සමාව දෙන්න. ?????? මේ පාර සියල්ලෝම එකතු වෙලා ගේම ගහන්න යන්නේ ???? (ම)
දුමින්ද Wednesday, 02 September 2015 09:06 AM
සුළු වැරදි උඩ-මහා වැරදි යට (ම)
සුමිත් Wednesday, 02 September 2015 09:55 AM
දැන් දෙගොල්ල එක ගෙයි කන්න වගේ හදන්නේ. අනේ දෙවියනේ අපට උන දෙයක්. දීපානි බලන්නකෝ මොනවා හරි කරන්න පුලුවන්ද හෘද සාක්කියට කියලා (නදී)
පෙරේරා Wednesday, 02 September 2015 10:24 AM
දුම්රිය දෙපාර්තමේන්තුවේ යකඩ ගිලපු සුද්දවන්ත දර්මේ තවම නිදැල්ලේ!!! (ම)