(ජේ.ඉඳුරුවගේ)
තෙල්වත්ත තොටගමුවේ රන්පත් විහාරස්ථ වාර්ෂික මිහිඳු පෙරහැර ගමන් කිරීම සඳහා අද (13) දින පස්වරු 1.00 සිට ගාලු කොළඹ මාර්ගයේ කොටසක් භාවිතා කරන බැවින් වාහන ගමනාගමනයේදී එම මාර්ගයේ කහව සිට කුමාරකන්ද අතර වාහන ගමනාගමනයට විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.
ඒ අනුව කොළඹ දෙසින් ගාල්ලට ගමන් ගන්නා වාහන කහව, මීටියාගොඩ, කිරලගහවෙල,අලුත්වල,ගෝනාපිනුවල හරහා කුමාරකන්දෙන් ගාලු පාරට පිවිස හෝ ගෝනාපිනුවල සිට හික්කඩුව මාර්ගයෙන් ගාලුපාරට පිවිසීමෙන් ගමන් කළ හැකි බව පොලීසිය දැනුම් දෙයි.
ගාල්ලෙන් කොළඹ දෙසට යන වාහන එම මාර්ග සටහනේ ප්‍රතිවිරුද්ධ දෙසට ගමන් කළ හැකි බවත් පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කහව සිට කුමාරකන්ද අතර වාහන ගමනාගමනය සීමා කෙරේ