IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


කෙහෙලිය පවුලේ තවත් තිදෙනෙක් අල්ලස් කොමිසම හමුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ දියණියක් , බෑනා සහ ලේලිය අද (19) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාව හමුවට පැමිණි බව උසස් නිලධාරියෙක් පැවැසීය.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පැවැත්වෙන විමර්ශනයකට අදාළ ප්‍රකාශ ලබාදීම සඳහා එලෙස පැමිණ ඇත.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල , ඔහුගේ බිරිඳ සහ දියණියක් මුදල් විශුද්ධ කරන වැළැක්වීමේ පනත යටතේ ඊයේ (18) හිටපු  අත්අඩංගුවට ගැනීමෙන් පසු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර ඇප මත මුදා හැර තිබිණි.

එනමුත් ඇප කොන්දේසි සපුරා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් ඔවුන් තිදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

 



අදහස් (3)

කෙහෙලිය පවුලේ තවත් තිදෙනෙක් අල්ලස් කොමිසම හමුවට

කුකුල් චමින්ද Thursday, 19 June 2025 01:41 PM

රටට කෙළවෙනකම්, උමතුවෙන් වහසිබස් දොඩන ඩෝබිලා හැතිකරේ කෝ අද?

:       1       22

Siri Thursday, 19 June 2025 02:45 PM

මේකත් හරියට අපේ අය පදිංචියට පිටරට යනවා වගේ වැඩක්. ගෘහමූලිකයා කලින් ගිහිල්ලා අවශ්‍ය දේවල් සූදානම් කරගෙන පස්සේ මුළු පවුලම ගෙන්වා ගන්නවා.

:       0       21

Nandalal de Silva - France Thursday, 19 June 2025 04:12 PM

පවුල් පන්සල් පිටින් මෙහෙම රඹුක්වැල්ල පවුලම රක්ෂිත බන්ධනාගාරගත කරන්න වුනොත්, ඒකට තව වාට්ටු කිහිපයක් එකතු කරන්නත් වේවි කියා මගේ ආච්චි සීයාට කියනවා.

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16872 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 662 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site