IMG-LOGO

කෙහෙලියගේ යකඩ බට නඩුව කල් යයි

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ රුපියල් නව ලක්ෂ අනූදහසක් වැය කර 2014 දෙසැම්බරයේ දී  ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ යකඩ පයිප්ප 600 ක් මිලට ගැනීමෙන් අල්ලස් හා දූෂණ පනත යටතේ වරදක් කළැයි හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල, රූපවාහිනී හිටපු සභාපති නිමලසේන රූබසිංහ හා අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේට එරෙහි අල්ලස් නඩුව ලබන 4 වැනි දා විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (09) නියෝග කළේය.

 



අදහස් (0)

කෙහෙලියගේ යකඩ බට නඩුව කල් යයි

විජේ Friday, 09 September 2016 09:49 PM

මේ යකඩ පයිප්ප ගන්න ඇත්තේ එතුමාගේ ගේ වටේට වැටක් ගහගන්න වෙන්න ඇති. එහෙම වුණොත් එ්කේ වරදක් තියේද, වුණ දේවල් දිහා බලනකොට (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 09 September 2016 01:54 PM

අයි ටී එන් නාලිකාවේ හිටපු යකඩ හොරාට කවදාද අච්චු කරන්නේ? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 77 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 15 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 670 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site