IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කහටගහ පතලේ පොළොව යට උපවාසයක්

දොඩම්ගස්ලන්ද කහටගහ  මිනිරන් පතලේ  සේවකයන් අලුත් අවුරුදු ප්‍රසාද දීමනාවක් ඉල්ලා  මිනිරන්  පතලේ  අඩි 1132 ක්  ගැඹුරේ සිට  උපවාසයක්  ඇරඹු බව එහි සේවකයෝ කියති.

DSC_6650[1] picture__1(1)[1] picture__5(1)[1]

 



අදහස් (0)

කහටගහ පතලේ පොළොව යට උපවාසයක්

සුනිල් Wednesday, 30 March 2016 07:48 AM

අන්න හොඳයි. කාටවත් කරදරයක් නැහැ. වාහන බ්ලොක් කරන්නෙත් නැහැ. (නි)

:       0       0

ඩෙන්සිල් Wednesday, 30 March 2016 07:48 AM

මේ අසරණ මිනිසුන්ට සරණක් නැද්ද? (නි)

:       0       0

ලෙස්ලි Wednesday, 30 March 2016 08:15 AM

පවු. ඒ අයට සාධාරණයක් කරන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site