IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කොස් කඩන්න ගසට නැග්ග සිසුවා රෝහලේ

කොස්  කැඩීමට දාහතර හැවිරිදි සිසුවකු  පාසල් වත්තේ කොස්  ගසකට  නැංවු  බව කියන ගුරුවරියක කහවත්ත පොලිසිය විසින්  අත්අඩංගුවට  ගනු ලැබීය.

පැල්මඩුල්ලේ පාසලක මෙම සිසුවා  පසුගිය (26) වැනි දා  පාසල් වත්තේ කොස්  ගසට  නංවා  ඇතැයි ද ගසින්  වැටුණු සිසුවා  පැල්මඩුල්ල රෝහලට ද එතැනින් රත්නපුරයට ද පසුව කොළඹ ජාතික රෝහලට ද මාරු  කර යවා  ඇත. දැඩි  සත්කාර  ඒකකයේ  සිටින සිසුවා  යන්ත්‍ර ආධෘරයෙන්  හුස්ම ගන්නා  බව රෝහල්  ආරංචි  කියයි.

ගුරුවරිය අධිකරණයට  ඉදිරිපත්  කිරිමට  නියමිතය.

 

 

 



අදහස් (0)

කොස් කඩන්න ගසට නැග්ග සිසුවා රෝහලේ

ශම්මි Thursday, 28 January 2016 04:32 PM

මෙයාව නම් ටක් ගාලා අත්අඩංගුවට අරගෙන. එතකොට ඇඹිලිපිටියෙ කට්ටිය තාම එළියෙ. මේ මොකද වෙන්නෙ? (නි)

:       0       0

හුසේන් මොහමඩ් Friday, 29 January 2016 06:26 AM

ඉතා ඉක්මණින් මේ දරුවාට සුව වේවා. ඒවාගේම නිසි ක්‍රියාමාර්ග ගත්තු පොලිසියට ස්තුතිවන්ත වෙනවා (ම)

:       0       0

අබය Thursday, 28 January 2016 07:02 PM

අපේ කාලයේ ගස් උඩමයි හිටියේ, කිසි අවුලක් නැහැ. දැන් ගහකට නැගගන්න කොල්ලෙකුත් නැහැ. හිටියත් නගින්නත් බැහැ. නැග්ගොත් බැහැගන්න දන්නේ නැහැ. දුවන්න පනින්න දන්නෙත් නැහැ. කොලුකමෙන් ඇති වැඩේ මොකක්ද? (නි)

:       0       0

රූපවතී Friday, 29 January 2016 07:38 AM

ඇත්තටම ඔබ අපි සැමෝම අපේ දරුවන්ව පාසලට යවන්නේ උදේ. අනාගත දහසක් බලාපොරොත්තු ඇතිව ඒ පාසල සහ සියලුම ගුරුවරුන් වෙනුවෙන් ඇති අපිරිමිත විශ්වාසයෙන්.අපේ දරුවන් පාසලේදී ගස් යවල බිමවැටිලා රෝහලක මියැදෙන්න පණ අදිනවා කියල ආරංචියක් අපිට කොහොමද ඉවසන්න පුළුවන්.? ඔබ අපි අපේ රටේ අසරණ සියලුම දරුවන් වෙනුවෙන් රටේ නීතියක් ගැන. පාසලේදී පාසල්. දරුවන්ව ගස් වලට බඩගාවන හැම. ගුරුවරයෙකුගේම වැඩ තනමකට ලක් කරනවානම් තම රැකියාවටවත් බයේ මේවා සිදුනොවෙයි? (බ)

:       0       0

සමන්ති Friday, 29 January 2016 01:03 AM

අනේ මෙහෙම ගුරුවරු? මේ ගැන ජෝසප් ස්ටාලින් මහත්මයා කියන්නේ මොනවාද? හේතුව වැටුප් විෂමතාවද? (නි)

:       0       0

අජිත් කෙහෙල්ඕවිටිගම Friday, 29 January 2016 03:19 AM

දරුවා සුවපත් වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 589 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1091 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site