විශේෂ කාර්ය බළකා නිලධරයින් පිරිසක් කළ හදිසි වැටළීමකදී අම්බලන්ගොඩ ආදාගල ගබඩාවක තිබී කිලෝ 10000 ක කසළ තේ තොගයක් සොයාගැනීමට හැකිව තිබේ.
තේ ප්‍රවාහනයට යොදාගත්තේයැයි සැකකෙරෙන ලොරියක්ද අත්අඩංගුවට ගෙන ඇත.
ගබඩා අයිතිකරු හා ලොරියේ රියදුරු සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
570
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කසළ තේ කිලෝ දහදාහක් අම්බලන්ගොඩින්
රොක්සි Monday, 11 January 2016 01:19 AM
ඇයි මේ මහා පරිමාණ කසල තේ ව්‍යාපාරය නතර කරන්න බැරි? මේක පොඩි මිනිසුන්ගේ වැඩක් නොවන බව පෙනෙනවා. එමෙන්ම මෙය කුඩු ව්‍යාපාරයටත් වඩා සුක්ෂමව කෙරෙනවා. දේශපාලුවෝ කොහෙන්හරි මේකට සම්බන්ධ වෙලා ඇති. මේ විදිහට ගියොත් අපේ තේ ව්‍යාපාරයත් ඉවරයි. කිසි කතාවක් නැතුව දැඩි දඬුවම් දියයුතුයි! (නි)
මාගලී ෆොන්සේකා Monday, 11 January 2016 09:10 AM
මොන කුණු ගොඩක් හරි අහිංසක මිනිසුන්ට දීලා ගාන හොයාගන්න බලන්නේ. පවු ඉතින් ලෙඩ හැදෙන එක අහන්නත් දෙයක්ද? මිරිස් වලට ගඩොල් කුඩු දානවා.තේ කොළ විසිකරන ඒවා. පළතුරු යුෂ වල වට්ටක්කා. කවදාද මේ රටේ මිනිස්සු අවංක වෙන්නේ? කතාවට බෞද්ධ සිංහ ජාතිය. අඩුගානේ පන්සිල් පද පහවත් දන්නවා නම් කමක් නැහැ (නි)
හේමන්ත Monday, 11 January 2016 04:04 AM
ලංකාවේ ගෞරවය කෙළෙසන්නේ මේ අයයි. දැඩි දඬුවම් දියයුතුය. වසරකට සිය ගණනක් මෙම කසළ තේ විකුණන වසල තක්කඩින් හමුවේ. එහෙත් කිසිම රජයක් මොවුන්ට නිසි දඬුවම් පමුණුවා නැත. (නි)