කුරුණෑගල සිට කන්ටේනරයකින් ගෙන ආ කසල තේ කිලෝ විසි දෙදහක් කිරිබත්ගොඩදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කසළ තේ කන්ටේනරයක් අල්ලයි
ලලිත් Monday, 12 May 2014 09:09 AM
අනේ අපොයි රටට ගිය කල. (ස)
ජිනාදරී Monday, 12 May 2014 09:59 AM
මසක සිට අපි මිළදී ගන්නා ලංකාවේ ප්‍රසිද්ධ නමක් ඇති තේ කොළවල අමුතු පරණ ගඳක් එනවා. වෙනදා වගේ සුවඳත් කහට රසකුත් නැහැ. ඒ නිසා අපි තේ බිම නතර කළා. තේ හැදෙන අපේ රටේ අපිට හිත සතුටින් තේ එකක් බොන්න බැරි එක ගැන දුකක් ඇතිවෙනවා. මෙවන් අපරාධ කරන්නන්ට මෙලොවදීම ඒවාට පඩිසන් දෙනවාමයි. (ස)
ජැක් Monday, 12 May 2014 11:08 AM
ජිනාදරී, ලංකාවේ විතරක් නොවේ. මම ජීවත්වෙන එක්සත් රාජධානියේත් ඔය කියන කසල තේ සමග කවලම් කරපු තේ ලංකාවෙන් නිසි බලපත්‍රය කලින් ලබා ගත් අය, ලංකාවේ නමත් යොදාගෙන ඉතා අඩු ගානකට විකුණනවා. නියම තේ ඒ ගානට දෙන්න බෑ. එවිට අපේ ලංකාවේ නමත් විනාශයි. නියම තේ විකුණන ව්‍යාපරිකයත් විනශයි. (ස)