IMG-LOGO

කෙසෙල් මලෙන් පැල

ජාන තාක්ෂණය උපයෝගී කර ගෙන කෙසෙල් මුවෙන් කෙසෙල් පැල නිෂ්පාදනය කිරීමේ ක‍්‍රමය බෝයගනේ වන පර්යේෂණ ආයතනයේ පර්යේෂණ නිලධාරී ඒ එල් එම් සුහ්රි මහතා ගේ මූලිකත්වයෙන් හඳුන්වා දී තිබේ

එක් මුවකින් පැල දහස් ගණනක් වුවද ලබා ගත හැති බව ඔහු කියයි  මලයාසියාව සහ වියට්නාමය ඇතුළු රටවල් කිහිපයක පමණක් මේ තාක්ෂණය ඇත.

 

 



අදහස් (0)

කෙසෙල් මලෙන් පැල

සත්‍යා Monday, 10 March 2014 07:10 AM

සොයා ගැනීම "නව" වූ පලියට මේ දෙස ධනාත්මකව ව බලන්න ඉස්සරවෙලා, මෙයින් සිදුවිය හැකි අවාසි මොනවාදයි සොයා බලන්න ඕනේ. ජාන තාක්ෂනය හරහා උත්පාදනය කරන ශාඛ වලට රෝගයක් බෝවුනොත් එය මැඩ පැවැත්වීම අපහසු වෙන්නේ ඒ ශාඛයේ උත්පාදන හා පැවැත්මේ සාධක මිනිසා විසින් ස්වභාවධර්මයෙන් උදුරා ගෙන කෙසෙල් පැල සම්බන්ධයෙන් අනෙක් රටවල් ලබා ඇති වාසි හා අවාසි මොනවාදැයි අධ්‍යයනය කරලා අදහස් ලිවීම ප්‍රඥාගෝචර බවයි අපගේ හැඟීම.(දිල්)

:       0       0

දයා අලහාකෝන් Sunday, 09 March 2014 03:26 PM

මෙම සොයාගැනීම අගය කරමි. අපේ බොහෝ දෙනෙක් රෝග හැදුනම බොරු කරලා පැල විකුනනවා. (නදී)

:       0       0

අනුෂා Sunday, 09 March 2014 03:29 PM

මෙම තාක්ෂණය කෙසෙල් වැනි ශාඛයකට යොදා ගැනීම වාසි වලට වඩා අවාසි ගෙන දෙන්නක් විය හැකි බව දන්නවද? (නදී)

:       0       0

ශාන්ත ඉතාලිය Sunday, 09 March 2014 03:40 PM

අනුෂා, මොනවද අවාසි ගෙන දෙන්නේ.(නදී)

:       0       0

සමන්ත Sunday, 09 March 2014 04:10 PM

අනුෂා දන්නා දේ කියන්න අපිටත් දැන ගන්න.(නදී)

:       0       0

බටේපොල දුනගහ Sunday, 09 March 2014 04:23 PM

වාසි අවාසි වෙන වෙනම දැම්මොත් හොදයි. මගේ අදහස නම් අවාසි වැඩියි.(නදී)

:       0       0

චන්ද්‍රිකා Monday, 10 March 2014 12:52 PM

වාසි ආවාසි ගැන හිතනවට වඩා මෙය සොයාගැනීම අතිවිසිස්ටය.(නදී)

:       0       0

දයාල් ලංඩන් Sunday, 09 March 2014 04:41 PM

උනන්දුවක් දක්වන අයට මේ පිලිබඳ සරල ක්‍රම සහ රසායනික මිශ්‍ර කියල දුන්නොත් හොදයි.(නදී)

:       0       0

රෝහිත Sunday, 09 March 2014 04:43 PM

ජාන තාක්ෂනය අද ලෝකයේ ඉහල මට්ටමක තියෙනවා. ලංකාවේ කෘෂිකර්මය දියුනු කරන්න පුලුවන්.(නදී)

:       0       0

කුමාර Sunday, 09 March 2014 06:27 PM

අන්න වැඩ කාරයෝ. නියම පර්යේෂකයෝ. ඔබට ජයෙන් ජය !(නදී)

:       0       0

පියල් Sunday, 09 March 2014 07:25 PM

ජාන භාවිතයක් තියෙන නිසා ආහාරයට සුදුසුද (දී)

:       0       0

සෙනරත් Sunday, 09 March 2014 07:25 PM

නියමයි නව සොයා ගැනීමක් (දී)

:       0       0

සමන්ති Sunday, 09 March 2014 09:16 PM

පොල්පැල,කෙසෙල් , ඔර්කිඩ් , බොහෝ කලක සිට මේ ක්‍රමයට ලබාගන්නවා .මෙය මුලින්ම හඳුන්වාදුන්නේ ක්ෂණිකා සන්නස්ගල (හිරිඹුරේගම ) මහත්මියයි (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1547 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 622 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site