IMG-LOGO

කුසල් මෙන්ඩිස් ලකුණු 1000 කඩයිම පසුකරයි

මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ කුසල් මෙන්ඩිස් මෙවර පාසල් කි‍්‍රකට් වාරයේදී පළමුවෙන්ම ලකුණු 1000 සීමාව පසුකර යාමට අද (11 වැනිදා) සමත් විය. වෙන්නප්පුව ජෝෂප් වාස් විදුහලට එරෙහිව මොරටුවේදී පැවැති තරගයේදී ලකුණු 205 ක් ලබාගැනීමට සමත් වූ කුසල් මෙන්ඩිස් මේ වන විට තරග 12 කදී ලබා ඇති ලකුණු සංඛ්‍යාව 1017 කි. වසර 2009 දී ශී‍්‍ර ලංකා 15 න් පහළ කණ්ඩායමේ නායකත්වය දැරූ කුසල් මෙන්ඩිස් දකුණත් පිතිකරුවෙකි.



අදහස් (0)

කුසල් මෙන්ඩිස් ලකුණු 1000 කඩයිම පසුකරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 176 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 96 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1695 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site