නෙළුවේ සිට අම්බලන්ගොඩ දක්වා රැගෙන යමින් සිටි කසල තේ ගෝනි 337 ක් නාගොඩදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කසල තේ ලොරියක් නාගොඩ දී හසුවේ
හේරත් Monday, 05 May 2014 01:53 AM
මොනවාද මේ කසල තේ කියන්නේ (දී)
කුමාර Monday, 05 May 2014 07:03 AM
බලදරයිනි, කසල තේ යනු මොනවාද? තේ කරමාන්තකරුවන්ට මෙය වහ පහදා දෙන සේක්වා! (නි)
අල්විස් Sunday, 04 May 2014 10:54 AM
මෙහෙම කරන්ට මග හදපු මහා එකාගේ ඉදං ලොරියේ රියදුරු සහ ගෝලයා දක්වා සියල්ලන්ටම බරපතල දඬුවම් නියම කොට ඒ බව මාද්‍යයෙන් ප්‍රචාරයක් දිය යුතුයි. (ස)
ඉසුරන්දි Sunday, 04 May 2014 02:54 PM
රට යන විදිහට වංචාව දූෂණයත් සමව යනවා. (ස)
නිස්මාන් Sunday, 04 May 2014 11:00 PM
කසල තේ කසල මුදලාලිලා, කසල රියදුරා , කසල ගෝලයා , මේ ඔක්කොම කසල ගොඩට දාන්න ඕනේ (දී)