IMG-LOGO

කසල තේ ගබඩාවක් වටලයි

එතෙර යැවීමට සියල්ල සුදානම් කර තිබියදී කසල තේ කිලෝ 40000 ක් පමණ වැල්ලම්පිටිය කොහිලවත්තේ ගබඩාවක තිබි අත්අඩංගුවට ගත් බව පොලිස් වි‍ශේෂ කාර්යය බලකාය පවසයි.

රට යැවුවේනම් ජාවරම්කරුවන් සාක්කුවට දමාගන්නා මුදල රුපියල් ලක්ෂ 50ක් පමණ වෙතියී කියති

2016.10 dd ssss ssssssss



අදහස් (0)

කසල තේ ගබඩාවක් වටලයි

කින් බෙනට් Sunday, 02 October 2016 04:00 PM

මෙවැනි වංචාකරුවන් නිසා විනාශ වෙන්නේ ලංකාවේ විශාලම ආදායමයි. මෙවැනි වංචාකරුවන් තමයි ඔය ලොකු ලොකු ගෙවල් වල ඉන්නේ. යාන වාහන වල යන්නේ. (නි)

:       0       0

ශ්‍රීලාල් Sunday, 02 October 2016 04:11 PM

පැහැදිලි කිරීමට ස්තුතියි. මේවා පිටරට යවන්නේ ගුවනින් හෝ මුහුදින්. ඒ පිළිබඳව වගකිවයුතු නිලධාරීන් කටයුතු කිරීම උචිත යැයි සිතේ. (නි)

:       0       0

නාලක Sunday, 02 October 2016 10:54 AM

කසල තේ යනුවෙන් මොනවද? ප්‍රමිතියෙන් බාල මේ කසල තේ අපනයනය කිරීමෙන් අපේ ශ්‍රී ලංකාවට සම්පතක් වන "සිලෝන් ටී" යන සන්නමයට සිදුවන හානියයි. (ර)

:       0       0

චාමර Sunday, 02 October 2016 11:06 AM

ලංකාවේ නිපැයුම් වලට සහ සේවාවන්ට ප්‍රමිතියක් නැහැ කියන එක නතර කරන්න නීතිරිති තද කරන්න අවශ්ෂයයි. (ර)

:       0       0

ශ්‍රීලාල් Sunday, 02 October 2016 12:56 PM

ඔය කසල තේ යනු කුමක්ද? එයින් මිනිසාය වෙන හානි කුමක්ද? දේශීය සහ විදේශීය තත්ව පාලනයට මේවා යටත් වෙන්නේ කෙසේද? ලංකාවේ මේවා දඬුවම් ලැබිය හැකි වරදක් නම් මේවා මිලදී ගන්නා විදේශීය සමාගම් දැනුවත් කලයුතුයි නේද? තේරුම් ගැනීමට අමාරුයි. පැහැදිලි කිරීමක් කලොත් ඉතාමත් අගෙයි. (ර)

:       0       0

ගුනශාන්ත කුමාර Sunday, 02 October 2016 01:59 PM

කසළ තේ යනු තේ කොළ සාදා ඒවායින් ඉවත් කරන තේ දළු වල නාරටිය. ඒවා දුබුරු පැහැයක් ගනී. (ර)

:       0       0

දිලිප් වික්‍රමරත්න Monday, 03 October 2016 05:46 AM

මම ජාතිවාදයක් ගැන කියල හිතන්න එපා කාලයක් මම පිටකොටුවේ පිටරටින් බදු ගෙන්වන ආයතනයක වැඩ කළා මේ වගේ ජරා වැඩ කරන්නේ, කුඩු කන්ටේනර් ගෙන්වන්නේ 90% කම එකම ජාතියකට අයත් අය (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 11 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 179 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 503 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site